(සිරංගිකා ලොකුකරවිට)
ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ ඉන්ධන ගැනීමට ආ පිරිසක් විරෝධතාවක නිරතව සිටිති.
තමන්ට ඉන්ධන ලබා දෙනතුරු කිසිම අත්‍යාවශ්‍ය සේවා යැයි කියාගන්නා වෛද්‍යවරුන්ට හෝ වෙනත් කිසිවකුට ඉන්ධන ගැනීමට ඉඩ නොතබන බව පවසමින් ටෝකන් ලබාගත් පිරිසක් මෙසේ එම ස්ථානයේ විරෝධතාවක නිරතව සිටිති.
වෛද්‍යවරුන ඇතුළු සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් අද (01) ඉන්ධන ලබා දීමට වෙන් කර ඇත.
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍යයට තෙල් දෙන්න නොදී විරෝධයක්
චන්දන Friday, 01 July 2022 12:36 PM
වෙනත් අවශ්‍යතා සඳහා තෙල් අරගෙන ඉස්පිරිතාලේ යන අයට බලන් ඉන්න වෙනවා දොස්තරලා තෙල් ගහගෙන එනකල් කවදාක හරි. අත්‍යාවශ්‍ය සේවා නොහඳුනන රජයක් සහ මහජනතාව ඉන්න රටක් කවදා ගොඩ ඒවිද? එහෙන් ගුරුවරු උත්තර පත්‍ර බලන්නේ නැහැ. විභාගයට ලියපු ළමයි සහ දෙමාපියන් කවදා වෙනකම් බලන් ඉන්නවාද ප්‍රතිඵල එනකන්.
SUNIL MILANO Friday, 01 July 2022 04:16 PM
ඕවා හොට ටෝකන්.. මේ එලොවටත් නැති, මෙලොවටත් නැති, අපත ජෙප්පන්ගේ අවංක වැඩක්. මේ අය ඉන්නකන් රටට අබ සරණ තමයි.