(රංජන් කස්තුරි)
රජයේ රෝහල්වලට ඖෂධ හා ශළ්‍ය උපාංග සැපයීම කරන දේශීය නිෂ්පාදකයන්ට සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි ගණනක මුදලක් මාස ගණනාවක් තිස්සේ ගෙවා නැතැයි සැපයුම්කරුවෝ සඳහන් කරති.
මුදල් නොගවීම නිසා තමන්ගේ නිෂ්පාදන වෛද්‍ය සැපයීම් අංශයට ලබාදීම නතර කර ඇතැයි ද එම නිසා රටපුරා රෝහල්වල ඖෂධ ගණනාවක සහ අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපාංග රැසක මාස ගණනාවක සිට හිඟයක් පවතින බව ද දේශීය සැපයුම්කරුවෝ පවසති.
සෞඛ්‍ය අමාත්‍යංශය මුදල් නොගෙවීම නිසා තමන්ගේ කර්මාන්ත කඩාවැටීමේ තත්ත්වයකට පත්ව තිබෙන බව ද ඇතැම් සැපයුම්කරුවන් ලබාගෙන ඇති ණය ගෙවාගැනීමට නොහැකි බව ද ඔවුහු පවසති.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඖෂධ සැපයුම් කරුවන්ට පොල්ලක්
Sriland Tuesday, 16 November 2021 07:07 PM
පිටරටවලින් කෝටි ගණන් ගෙවලා බෙහෙත් ගෙනාවා ලංකාවේ අපේ අහිංසකයින්ට පොල්ල තියනවා.ඔක්කොම ආණ්ඩු කරන්නේ පිටරටවල් දියුණු කරන එක...
Hafeel Wednesday, 17 November 2021 07:05 AM
ඔන්න කබ්රාල්ට වැඩක් ආව. මේ පිළිබඳව අවධානය යොමු කරමින්, අවශ්‍ය මුදල් නෝට්ටු ටික අච්චු ගහන්න .
Prase Wednesday, 17 November 2021 07:49 AM
රජය බිලියන් ගානක් බජට් එකෙන් හෙල්ත් එකට වෙන් කරනවා ජනතාව ගේ බදු මුදල්, වැඩ කරන එවුන් පඩි අරගෙන සල්ලි ටික ගසා කනවා ,නර්ස් කෙනෙක් ලක්ෂ 2 වඩා පඩි ගන්නවා .මිනිස්සුන්ගේ බෙහෙත් ටික ගන්න සල්ලි නෑ මුලින්ම 1 ලැක්ස් වලට වැඩියෙන් ගන්න පඩි කප්පාදු කරන්න ඕන