(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ප්‍රමාදවීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අමතර ගොඩනැගිලි කුලියට ගැනීම සඳහා 2017 සිට 2020 වසර දක්වා වර්ෂ හතරේදී රුපියල් කෝටි 45 කට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව ) දැඩි සාකච්ඡාවට භාජනවී ඇත.
අමාත්‍යාංශය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය රුපියල් කෝටි 396 කට වැඩි බදු සහිත කොන්ත්‍රාක් වටිනාකමකට මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයට 2014 වර්ෂයේ ඔක්තෝබර් මස ප්රදානය කර තිබිණ.එහෙත් මෙම ව්‍යාපෘතිය 2021 මාර්තු මස 31 වැනිදා වනවිටත් නිම කර නොතිබූ බව කෝපා කමිටුව පවසයි.
මෙම ව්‍යාපෘතිය සිදුකරගෙන යද්දී භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම ප්‍රමාද වූ බවත් ඒ සඳහා මෙම වර්ෂයේදී මුදල් ලැබීම නිසා එම ව්‍යාපෘතිය යළි ආරම්භ කළ හැකි බවත් අමාත්‍යාංශ ප්‍රධානීහු එම කමිටුව හමුවේ පැවසූහ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝටි 45ක් වතුරේ
ravin Wednesday, 03 November 2021 01:17 PM
හානේ.. මේක ගෙදර කචල් එකක්නේ... රෑනේ කට්ටියම විසඳාවි..