IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


’සෞඛ්‍ය ඇමැති ධනාත්මක වුවත් වැඩපිළිවෙල සෘණාත්මකයි’

(අංජුල මහික වීරරත්න)

ලෝකයේ  රටවල් කොරෝනා රෝගීන් සහ රැළි අඩුකර ගන්නේ විද්‍යාත්මක ලොක් ඩවුන්  කිරීමෙන් වුවත් ලංකාව කොරෝනා රෝගීන්  අඩුකර ගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් යැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

අලුත් සෞඛ්‍ය ඇමති ධනාත්මක බව ඔහු සමඟ  පැවති සාකච්ඡාවේදී තේරුම් ගිය නමුත් සෞඛ්‍ය උපදෙස් අනුව පරීක්ෂණ කර රෝගීන් ලක්ෂ දෙක තුනක් වාර්තා වුවහොත් ඒ තත්ත්වය පාලනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ආණ්ඩුවට තිබෙන බවද රත්නප්‍රිය මහතා  සඳහන් කළේය. 



අදහස් (7)

’සෞඛ්‍ය ඇමැති ධනාත්මක වුවත් වැඩපිළිවෙල සෘණාත්මකයි’

මහීල් Tuesday, 31 August 2021 12:09 PM

දවස් 4 ට පිං මංත්‍රී කමක් අරගෙන කෝටි 5 ක වාහනයක් ගත්ත මිනිහගෙ උපදෙස් තමා උපදෙස්. මෙයා තමා හොඳටම කලේ

:       0       0

fairoos Tuesday, 31 August 2021 01:05 PM

නව සෞඛ්‍ය ඇමැති නම් ශුවර් එකටම ඉල්ලා අස්වෙනවා..

:       0       0

SUNIL MILANO Tuesday, 31 August 2021 02:10 PM

දැන්නම් හැමදේම අපිලිවෙලයි වගේ

:       0       0

Wasantha Tuesday, 31 August 2021 02:54 PM

මේ වගේ අය කියන ඒ්වා ජනතවෙ අහනවනේ

:       0       0

Praba Tuesday, 31 August 2021 03:24 PM

ඔබතුමා තවම හෙදියන්ට PCR හා ඇන්ටිජන් පරීක්ෂාවන් කිරිමට ඉඩදෙන්නෙ නෑ. පරීක්ෂන ගැන කතාකරන්න ඔබ තුමාට තියෙන සදාචාරත්මක අයිතිය කුමක්ද?

:       0       2

RaveendraWednesday, 01 September 2021 12:59 PM

ප්‍රභා මයා වෙත. ඔබ විසින් අපගේ මව්බසේ තිබෙන ගෞරවාන්විත මෙන්ම වැදගත් "ඔබතුමා" යන වචනයට ඉතාමත්ම පහත් ලෙස අගෞරව කරඇති බව කණගාටුවෙන් දන්වන්නෙමු. කරුණාකර තමන්ගේ මව්බසට නිගරු කිරීමෙන් වළකිමු. මේ කොහෙවත් නැති උපන් රටටත් පාපයක්වූ කාලකන්නි අපතයන්ට එම වැදගත් වචන භාවිතා කිරීමෙන් වැළකී සිටීමට අදිටන් කරගමු.

:       0       2

Raveendra Wednesday, 01 September 2021 07:42 AM

තමන් හැමවිටම සෘණාත්මකව බලමින් ධනාත්ම දෙයක් ගැන කතා කිරීමත් පලක් නොමැති බව මේ "අම්බරුවාට" නොතේරීම අරුමයකි. තමන් උපන් රට තිබෙන අවදානම් අවස්ථාවේදීත් තමන්ගේ මෝඩ තක්කඩි ගුරා වන අරාජිත නමැති කාලකන්නියාගේ රූකඩයක් ලෙස හැසිරීම ප්‍රතිපලයක් ලෙස මේ අම්බරුවාට මෙලොවදීම ප්‍රතිපල ලැබෙනු ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 72 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 46 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 161 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 332 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 1136 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 1304 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 84 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 460 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1434 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site