(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිතයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් හෙට (03) දින අටුලුගමදී සිදුකිරීමට නියමිත පි.සි.ආර්. පරීක්ෂණ නවතා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.
එම රෝගියාට කලින් දැනුම් දුන් පරිදි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාම සඳහා ගිලන් රථයක් සමඟ අටලුගම ඔහුගේ නිවස අසලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගිය අවස්ථාවේදී ආවේගශීලිව ඔවුන්ට බැණ බැන වැදී රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කැබ් රථයේ නැගී නැවත කාර්යාල වෙත පැමිණීමට සූදානම් වීමේදී ආසාදිත පුද්ගලයා එකවරම කැබ් රථය අසලට පැමිණ එහි දොර බලහත්කාරයෙන් විවෘත කර "උඹලටත් කොරෝනා හදන්න ඕනේ" යැයි කෑගසා පවසමින් කැබ් රථය තුළ සිටි නිලධාරීන් දෙසට කෙළ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය මෙසේ පැවසුවාය.
මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළා. අටුලුගම ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තියෙන්නේ. ඉදිරි කටයුතු පිළිබඳ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.
ඒ වගේම මෙම සිද්ධියට මුහුණ පෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සහ කැබ් රථයේ රියැදුරුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලබාදුන් බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසීමෙන් අටලුගම පී.සී.ආර්. පරික්ෂණ නවතී
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 December 2020 01:26 AM
බලන්න මේ වර්ගයේ සිටින අමානුෂික තිරිසනුන්ගේ හැටි... මේ වර්ගයේ තිරිසනුන් කිහිප දෙනෙකු මනුෂ්‍ය ධර්මයට පටහැනි දේ ලියනු පෙණුනා. මේ වර්ගය ගැන වෙන කිසිම දිනෙක නොමැති පිළිකුලක් දැනුණා. මේ වර්ගය ගැන අප පෙරට වඩා සිහිනුවණින් කටයුතු කිරීම වටී. මොවුන් කෙල ගසා රෝගය මහා ජාතියට බෝකරනවා යයි පැතුරුණු ආරංචි සත්‍ය බව දැන් පෙනී යනවා නොවේද? වයිරස් සහිත මෘත දේහ මොවුන්ට දුන්නා නම්, ඒවා නැවත ගොඩගෙන අනෙක් ජාතීන් සිටිනා ප්‍රදේශවලට වෛරස් පැතිරවීම සිදුකළේ නම්, රට ත්‍රස්තයින් අතේ නොවේද? මොවුන් ගැන අවබෝධ කිරීමට මේ කළ දේ හොඳටම ප්රමාණවත්ය. රටේ ජීවත්වන මනුෂ්‍යයින්ට වඩා ඔවුන්ට ඔවුන්ගේ මළමිනී වටී. මොන පැත්තේ සිටියත්, ඔවුන්ගේ දේශපාලකයන්ද සත පහකට විශ්වාස කළ නොහැකි බව අප සැම තරයේ සිහිතබා ගැනීම වටී...
නෙවිල් Thursday, 03 December 2020 01:43 AM
අජිත් රෝහණ මහතාණෙනි, දෙන දඬුවම සිතා ගත හැකිද?
ajith karnaratna Thursday, 03 December 2020 01:44 AM
මෙයා නම් මනුස්සයෙක් නොවේ..
Asanka Thursday, 03 December 2020 05:47 AM
අටලුගම කියන්නේ වෙනම රටක්.. අපි දැක්කා පොලිසියත් ගුටිකනවා. දැන් රජයේ සෞඛ්‍ය සේවකයින්ට කෙළ ගහලා එළවනවා. මෙ ටික සිංහල ගමක වුණා නම් මෙලහකට 100ක් විතර අල්ලලා උසාවි දාලා පොලිසියෙන්... නමුත් අටලුගමදී ආරක්ෂක අංශත් දෙකට නැමෙනවා. ලැජ්ජයි... එක රටක නීති 10ක්
NILAM Thursday, 03 December 2020 06:36 AM
මොවුන් මුඩුක්කු වැසියන්... ඔවුන්ට ගොඩක් දේවල් පිළිබඳ නිසි දැනුමක් නොමැත. කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුයි ඔවුන්ට නිසිලෙස අධ්‍යාපනය හා දැනුවත් කිරීම් සඳහා...
BamunuarachchiSunday, 06 December 2020 12:46 AM
මොවුනට අධ්‍යාපනය දීමට අපේ මුදල් වැයකළ යුතු නැත. මුඩුක්කුවේම ජීවත්වීම දෙවියන්ගේ කැමැත්තයි. ඒ කැමැත්තට විරුද්දව යාමට අපිට බැරිය.
Nuwan Thursday, 03 December 2020 06:42 AM
මේක මේ එක ජාතියක ප්‍රශ්නයක්... ඒ වගේම මේ ප්රශ්නය ලංකාවට විතරක් නොවේ... මුලු ලෝකෙම විඳවනවා.
Puppa Thursday, 03 December 2020 06:58 AM
මොවුන්ගේ සිතුම් පැතුම්, ගති සිරිත් අනුව මොවුන් යා යුත්තේ මුස්ලිම් බහුතරයක් ඇති රටකය...
fairoos Thursday, 03 December 2020 07:26 AM
මෙන්න මේ වගේ අයට තමයි වෙඩි තියන්න ඕනේ...
Kk Thursday, 03 December 2020 07:44 AM
මේ අටලුගම මිනිස්සු දැන දැනම අනික් මිනිස්සුන්ට මේ රෝග බෝ කරන්න උත්සාහ වීමෙන් පෙන්නුම් කරන්නේ මොවුන්ගේ මානසික මට්ටම කොයිතරම් පහත් මට්ටමකට වැටිලද කියන එකයි. පල්ලිවල මවුලවි කෙනෙකු හෝ මැදිහත් වී අල්ලා දෙවියන්ගේ නාමයෙන් හෝ මොවුන්ට මෙත් සිතින් සමගියෙන් ලෙන්ගතුව යහපත් වැඩවලදී සහයෝගය දෙන්න පුරුදු කරන්න ඕනේ නේද? බොහොම කණගාටුයි මේ අටලුගම වැසියන්ගේ ක්‍රියාකලාපය ගැන...
Prabha Thursday, 03 December 2020 08:14 AM
මෙයානම් අමුතුම සත්තු ජාතියක්...
banda Thursday, 03 December 2020 08:54 AM
අටලුගම බලෙන් PCR කරනවා. මහර PCR ඉල්ලපු සිරකාරයින් වෙඩි තියයි... මේක පුදුම රටක්නේ...
banda Thursday, 03 December 2020 09:02 AM
අටුලුගම අගුලු දාන්න බලෙන් PCR කරන්නේ මොකටද?
Ajantha Thursday, 03 December 2020 09:35 AM
එක රටක් ... එක නීතියක්..
Laksitha Thursday, 03 December 2020 09:37 AM
ගහන්න මේ අයට....
pradeepa Thursday, 03 December 2020 11:45 AM
අලි සබ්රි නිසා අටලුගමට මොනවත් කරන්න බැහැනේ... නැතිනම් අපේ සර් දන්නවා කොහොමද මාට්ටු කරන්නේ කියලා. එයාලා දඟලනවා වැඩියි.