IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සෞඛ්‍ය පුරුදු ගැන කියූ ඉන්ධන හල් සේවකයා උස්සා පොළොවේ ගහයි

(නිහාල් වෙත්තසිංහ සහ බුද්ධික කුමාරසිරි )

මුව ආවරණයක් නැතිව ඉන්ධන ලබා ගැනීමට මීගොඩ ඉන්ධන පිරවුම්හලකට ආ  යතුරු පැදිකරුවෙකුට දුරස්ථභාවය තබාගෙන සිටින ලෙස ඉන්ධන හල් සේවකයකු දැන්වීමත් සමග උරණ වූ යතුරුපැදිකරු පිරවුම්හලේ සේවකයාට තර්ජනය කර පසුව තවත් පුද්ගලයකු සමග පැමිණ  පහරදී උස්සා පොළෙවේ ගසා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

එම පහර දීම වැලැක්වීම පිණිස, එම ස්ථානයට පැමිණි පිරවුම්හලේ තවත් සේවකයකුට ද අදාල පුද්ගලයන් පහර දී ඇතැයිද පොලීසිය පවසයි.

පහරකෑමට ලක්වූ ඉන්ධනහලේ සේවකයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මීගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුබසිංහ, සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (11)

සෞඛ්‍ය පුරුදු ගැන කියූ ඉන්ධන හල් සේවකයා උස්සා පොළොවේ ගහයි

Senarath Wednesday, 06 October 2021 04:05 PM

මොවුන්ට කිසිම සමාවක් නොදිය යුතුයි.

:       0       1

ගමේ එකාලා Wednesday, 06 October 2021 04:08 PM

මෙහෙමත් පව්කාරයෝ. අතේ පයේ හිරි ඇරගන්න වෙන්නැති ගුටිබැට දෙන්න ඇත්තේ?

:       0       1

Raveendra Wednesday, 06 October 2021 04:34 PM

හොඳ වැඩක්

:       0       0

Raveendra Wednesday, 06 October 2021 05:02 PM

ඉක්මන් දඩුවම් ලැබේවා. සමාජයට පිළිලයකි.

:       0       1

Dilshan Wednesday, 06 October 2021 06:06 PM

ළඟකදි ඉඳලා මෙහෙම සිදුවීම් වාර්ථා වෙනවා වැඩියි නේද? මිනිස්සු පීඩනයෙන් ඉන්නේ. හැමෝම තම තමන්ගේ ආරක්ශාව බලාගන්න එක හොඳ වෙයි. ලංකාවේ ගොඩක් බයික් වගේම ත්‍රී වීල් එලවන්නේ මැරයෝ. ඒ ගැනත් මතක තියාගෙන ඉන්න.

:       0       1

parakkrama Wednesday, 06 October 2021 06:47 PM

අදහස් පළකිරීමෙන් කවුරු කවුරුත් වැලකී සිටින්නේ උස්සලා පොළොවේ ගහන්න ඉඩ තියෙයි කියලා වෙන්න ඇති. දැන් කාලේ ඒකත් ඇඟට ගුණයි තමයි

:       0       1

kapila Wednesday, 06 October 2021 11:19 PM

ලංකාව තවමත් තුන්වෙනි ලෝකයේ රටක් වී ඇත්තේ මෙවැනි මේ අය නිසයි.

:       0       1

beau Wednesday, 06 October 2021 11:39 PM

මෙහෙමත් කෘරකම් කරන යක්කුද ‌ ලංකාවේ වෙන්නේ . මේ දෙනනව අල්ලලා කූඩු කලොත් හොදයිඉක්මනටම

:       0       1

මෑනව Thursday, 07 October 2021 01:14 AM

අන්තිම අසරණ අයටම ඇයි මේ කරදර යන්තං ජිවිතය ගැටගසා ගන්න දඟලන

:       0       1

Perera Thursday, 07 October 2021 02:58 AM

නිසැකවම මුන් කව්රු හරි දේශපාලුවෙකුගේ සහචරයෝ වෙන්න ඕන

:       0       1

සෙනෙවිරත්න Thursday, 07 October 2021 06:24 AM

ඔය වගේ චන්ඩි බිහිවීමට පොලීසිය වගකියන්න ඕන. පොලීසිය නිවට වෙලා ලොක්කන්ට පන්දම අල්ලන කොට චන්ඩි රජ කරනව.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 253 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1557 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 651 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 362 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3042 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2212 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 314 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 604 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site