(අජන්ත කුමාර අගලකඩ)
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ලබන මාසයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා දැඩි තරගයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සහ අතිරේක ලේකම්වරියක වන ලක්ෂ්මි සෝමතුන්ග මහත්මිය අතර මෙම තරගය නිර්මාණය වී ඇති බවද පැවසේ.
මේ අතර ,සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්ත මහතා ද තවත් වසරක කාලයක් එම ධුරයේ රැඳී සිටීමට උත්සාහ දරමින් සිටින බව දැනගන්නට ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය සදහා හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු මෙන්ම පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ගේ නම් ද සෞඛ්‍ය ලේකම් ධුරය සඳහා වෛද්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කරන ලැබ ඇතැයි දැනගන්නට ඇත.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සෞඛ්‍ය ලේකම් ධූරයට ලොකු තරඟයක්
Krishan Monday, 16 October 2023 05:26 AM
සෞඛ්‍ය අමාත්‍යවරයා ලේකම්වරයා ලෙස සුදුස්සා වෛද්‍ය අනිල් ජාසිංහ ඔහුගේ සේවා කාලය තුල නිසියාකාරව රාජකාරිය ඉටුකල කෙනෙක් නිසා ඔහුව පත්කිරිමයි රජය ගතයුතු හොදම තින්දුව වන්නේ
Perera Monday, 16 October 2023 05:41 AM
සේවා පලපුරුදු කාලය, අඩ්යාපනික සහ වෘර්තිය සුදුසුකම් අනුව පත් කලයුත්තේ කාවද කියන එක තීරනය කරන්න අමාරුද????
සම්පත් Monday, 16 October 2023 01:37 PM
මෙහි නම් කියැවෙන හතර දෙනාම සැබෑ දක්ෂයින්, ඔවුන් අතරින් කවුරු පත්වුණත් සෞඛ්‍යයට හොඳයි. නමුත් පිටින් වෙනත් පැරෂුට් කරුවෙක් ගොඩ බසින්නත් ඉඩ තියෙනවා.