IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සාගින්දර නිවනු මැනවි රංවල දෙවි සාමිනේ

(අංජුල මහික වීරරත්න)

කැලණි මිටියාවත ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික මංගල්‍ය වූ රන්වල දේව පෙරහර ආරම්භ කරමින් මංගල හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා අතින් අද (29) සිදු කෙරිණි.

අග්‍රාමාත්‍යවරයා මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළේය.

කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරාධිකාරී කනම්පැල්ල සුමනානන්ද නාහිමි ද පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන,සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අලි ඇතුන් හා නර්තන කණ්ඩායම් රැසකින් සමන්විත පෙරහර රංවල දේවාලයේ සිට කොස්ගම නගරය දක්වා වීදි සංචාරය කෙරිණි.

 



අදහස් (8)

සාගින්දර නිවනු මැනවි රංවල දෙවි සාමිනේ

පිටිගල මිලානෝ Thursday, 29 December 2022 07:30 PM

මොනවා කළත් කමක් නැහැ... හැබැයි අලියාට හිරිහැර නොකරන්න වගබලාගන්න. මෙතන අබෞද්ධ දේව ඇදහිල්ලක් සිදුවුණත් සත්ත්ව හිංසාව ලෝක සදාචාරයට හා මානව ශිෂ්ඨසම්පන්න බවට පටහැනියි...

:       1       5

siri Thursday, 29 December 2022 07:36 PM

රට බංකොළොත් කරපු පාපයට දෙවියන් දඬුවම් දේවි...

:       0       10

ප්‍රසන්න Thursday, 29 December 2022 09:13 PM

කැළණි මිටියාවතට රංවල දෙවි සරණයි, සැබෑ ජනතා නියෝජිතයන් සහභාගී වී තිබීම සතුටකි.

:       9       3

sharm warnFriday, 30 December 2022 11:31 AM

සැබෑ ජනතා නියෝජිතයෝ? මදන මෝදක ගුලියක් කාලාද උදෙන්ම?

:       0       0

ranjith Thursday, 29 December 2022 09:38 PM

පාර්ලිමේන්තුවෙන් බොරු බේගල් ගිරියා පුප්පගෙන කෑගහනවා. අද ඩොලරයට සාපේක්ෂව අන්තයට බාල්දු වුණා මුදල් ඒකකය ලෙස රුපියල 4 වැනි තැන. තව ටික කාලෙකින් පළවෙනි තැන ලැබේවි.

:       0       3

S.A.K Friday, 30 December 2022 12:38 AM

රංවල දෙයියො වදින්න නෙවේ රංවල දෙයියෝ වගේ වෙන්න බලන්න.

:       0       2

achini Friday, 30 December 2022 09:34 AM

මෙ වගෙ පින්වත් වැඩ වලට රටටම එපා උන පව්කරයන්ව ගන්නෙ ඇයි?

:       0       1

Lalith M Friday, 30 December 2022 01:27 PM

දේශපාලනය පාරම්පරික බූදලයක් වෙලා. පාර්ලිමේන්තුවේ බෙරිහන්දෙන අගමැති පුතත් මන්ත්‍රී. ත්‍රී රෝද රථ පක්ෂයකට රට නටවන්න දෙන මෝඩ ජනයාට කාගේ සරණක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 57 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 22 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 90 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4390 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4377 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2530 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26145 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18858 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1849 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site