(මහින්ද නිශ්ශංක)
ගෝල්ලීෆ් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් යන සිගරට් වර්ග දෙකෙහි සිගරට්ටුවක මිල රුපියල් 5 කින් වැඩි කර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි .
ඒ අනුව ගෝල්ලීෆ් සිගරට්ටුවක නව මිල රුපියල් 85 ක් වන අතර බෙන්සන් ඇන්ඩ් හෙජස් සිගරට්ටුවක නව මිල රුපියල් 90 ක් දක්වා වැඩි වන බවද සමාගම පවසයි .
පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ බද්ධ පෙරේදා (01) දින සිට ක්‍රියාත්මක වීම මෙම සිගරට්ටුවක මිල වැඩිවීමට ප්‍රධාන හේතුව බව සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය .
මේ අතර සමාගමේ අනිකුත් සිගරට් නිෂ්පාදන වන කැප්ටන් , බ්‍රිස්ටල් , සහ ඩන්හිල් යන සිගරැට් වර්ග වල සිගරට්ටුවක මිල වැඩි කර නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි .
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිගරට් මිල 5 කින් නගී