IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


සඟවා තැබූ සීනි කිලෝ 270000 කට මුද්‍රා

(යොහාන් භාසුර)
පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි ගබඩාවක සඟවා තිබී සිනි කිලෝග්‍රෑම් 270,000 ක තොගයක් සොයාගත් බවත්  එම තොගය විමර්ශන කටයුතු අවසන් වන තෙක් ගබඩාව තුළ මුද්‍රා තැබූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

පෑලියගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ආනයනකාරුවන්ගේ සහ තොග බෙදාහරින තොග ගබඩා විශේෂ පරික්ෂාවකට ලක් කල අතර එහිදී සීනි ආනයන කරන ප්‍රධාන ආනයනකරුවෙකුගේ තොග ගබඩාවක් පරික්ෂා කිරිමට යෑමේදී  මෙම සීනී තොගය හමු වී ඇත.

ඒම ගබඩාව පරීක්ෂා කිරීමට යාමේදි තොග සන්තකයේ නැතැයි කියා සිටින බවත්  එහිදි විමර්ශන නිලධාරීන් වැඩි දුර පරික්ෂා කිරිමේදී  ගබඩාව තුල තිබී සිනි මෙට්‍රික්ටොන් 270ක ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පසුව එම අවස්ථාවේදී එම තොග පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන තෙක එම ගබඩාව මුද්‍රා තැබූ බවත් එම අධිකාරිය සඳහන් කළේය.



අදහස් (6)

සඟවා තැබූ සීනි කිලෝ 270000 කට මුද්‍රා

Nimal Tuesday, 14 November 2023 04:13 PM

අත යටින් ගාණ දෙනකන් විමර්ෂණ තියෙයි. ඊට පස්සේ කවුරුවත් දන්නේ නැතිව ඔය සීනි කඩවලට දාලා.., සමහර විට අපි කාලත් තියෙයි...

:       0       1

Bamunuarachchi Tuesday, 14 November 2023 05:00 PM

අන්තිමට වෙන්නේ ඒගොල්ලෝත් ගානක් අරගෙන දේශපාලකයාටත් ගානක් දීල වැඩේ ෂේප් වෙන ඒකයි. හැබැයි දෙගොල්ලන්ටම දීපු ගාන කැපෙන්නේ පාරිභෝගික අපෙන්.

:       0       1

පාරිභෝගික ජනතාව Tuesday, 14 November 2023 07:03 PM

මුද්‍රා තිබ්බම සීනි වලින් වැඩක් නැහැ එහෙම අල්ලන ඒවා සියල්ලම සිල්ලර මිලට අඩුවෙන් එවෙලේම වෙන්දේසියේ විකුණා රජයට මුදල් ගන්න වරක් දෙකක් එහෙම කලොත් නැවත නැවතත් ඒවා නොකරාවි නැත්නම් සතොස හරහා විකිණීම කරන්න

:       0       1

බද්‍රාණි Wednesday, 15 November 2023 05:54 AM

සඟවා තිබ්බා කියලා සීනි වලට මුත්‍රා කරන්න ඕනෙ නැහැ නෙ? අඩු ආදයම් ලාභීන්ට බෙදා දුන්නා නම් ඉවරයි. ඔක දැන් ඔතන නරක් වෙලා යනවා.

:       0       2

චින්තක Wednesday, 15 November 2023 03:42 PM

අඩු ආදායම් ලාභීන්ට දෙනවා කියන්නේ ඔවුන් නිකම්මු වෙන්න හේතුවක් වෙනවා... ඒකනේ අවුරුදු තිහක් සමෘද්ධි කාපු එකෙක් වත් තවමත් දියුණුවක් නැත්තේ. ඉස්සර ඇමරිකානුවා රටේ අතිරික්ත තිරිඟු කාටවත් නිකම්ම දුන්නේ නැහැ... කළේ මොකක්ද කියනවා නම් නිෂ්පාදන සියල්ලම රජයෙන් මිලටගෙන ඔක්කෝම මුහුදේ ගිල්ලුවා.. එහෙම කළේ ලංකාවේ වගේ නිකම්මු හැදෙනවා කියලා තමයි..

:       0       2

සමයවර්දන Thursday, 16 November 2023 02:42 AM

බද්‍රාණි වෙත! සීනි කිලෝ 270000 මුද්‍රා කරා කියල තියෙන්නෙ. සීනි වලට මුත්‍රා කරා නම් කොහොමත් එවා පවිච්චි කරන්න බැහැ. ඇරත් කිලෝ 270000 කට මුත්‍රා කරන්න සැහෙන්න පිරිසක්න ඕන වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 26 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 45 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 275 0

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 748 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 490 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 525 2

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39608 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25773 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 407 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site