(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (30) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචාරකයන්ගේ ආරක්ෂාවට ’’ඇප්’’ එකක්
Ravi Saturday, 03 December 2022 05:37 PM
තවත් ගැහිල්ලක්...!
බද්රානි Sunday, 04 December 2022 12:24 AM
මේ රටේ මිනිස්සුන්ට වත් බයක් නැතිව මේ රටේ ජීවත් වෙන්න බැරුව තියෙද්දී, විදේශිකයෝ කොහොමද මේ රටට ඇවිල්ලා විනෝද වෙන්නේ? ලඟින් ගියොත් ඇහැක් හරි ගලවාගෙන යන්නයි මොවුන් උත්සහ කරන්නේ.. රට ලස්සන උනාට මේ රටේ ජීවත් වෙන්නේ අමු තිරිසන්නු හා සර්පයින්.. කට හොඳට ඇරලා දත් තිදෙකම පෙන්වලා තමයි මෙවුන් දෂ්ඨ කරන්නේ..කොවිඩ් වසංගත සමයේ රටේ පුරවැසියන්ගෙන් හෝටල් කාරයෝ ගසා කාපු හැටි දන්නවා නම්, විදේශිකයින් මේ රටේ පස් පාන්නේ නැහැ. අපෙන් නම් තොපිට ආශිර්වාදයක් නැහැ, ඒ කරපු අපරාදෙට උදේ හවස හෙනමයි ඉල්ලන්නේ..
නිහාල් Sunday, 04 December 2022 07:51 AM
ඒක පාවිච්ච් කරන්න ගත්ත තැන දි තමයි සුද්දට ආපහු යන්න හිතෙන්නේ
sharm warn Monday, 05 December 2022 09:38 AM
කාගෙන් ආරක්ෂා වෙන්නද ?පාදඩ ආණ්ඩුවෙන් ද ?අටවන පිනාගෙන් ද ?සංචාරක අමතියාගෙන් ද ?