IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සංචාරකයන් ගෙන්වන හැටි ජනපති ගාල්ලේ දී කියයි

(අංජුල මහික වීරරත්න)

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට එක් වෙමිනි.

සංචාරක කර්මාන්තයට අදාල ගැටළු සහ අදහස් සාකච්ඡා කිරීමේ අරමුණින් "සංචාරක ක්ෂේත්‍රයේ පැවැත්ම සහ අභියෝග ජයගැනීම " මැයෙන් සංවිධානය කර තිබූ මෙම හමුව හික්කඩුව සිට්‍රස් හෝටලයේ දී පැවැත්විණි.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික පසුබෑම නිසා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විවිධ පීඩාවන්ට ලක් වීමට සිදු වූ නමුත් එම තත්ත්වය වෙනස් කරමින් සංචාරක ව්‍යාපාරය නැවත නඟා සිටුවීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

වසරකට සංචාරකයින් ලක්ෂ 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම සහ දිනකට ඩොලර් 500ක් වියදම් කළ හැකි සංචාරකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවත් එම සැලසුම් ක්‍රියාවට නැංවිම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම කමිටු වාර්තාව ලැබීමත් සමග එය කඩිනමින් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (15)

සංචාරකයන් ගෙන්වන හැටි ජනපති ගාල්ලේ දී කියයි

surain Friday, 24 February 2023 01:45 PM

ඔයා කටින් බතල කොළ හිටවමින් ඉන්න ජනතාව ඔයාව යවනකම්

:       64       27

නිශාන්ත Friday, 24 February 2023 01:46 PM

134 න් සිලෙක්ටඩ් පාර්ලිමේන්තු පති

:       37       25

පිටිගල මිලානෝ Friday, 24 February 2023 02:06 PM

සංචාරකයන්ගෙන් සියයට අටක් ලංකාවේදී අපරාධයක වින්දිතයන් වන බව ඔය පොර ටෝක් දෙන අය දන්නවාද? අනෙක් රටවල් සමග සසදන විට මෙය විශාල අගයකි. නව ආර්ථික පරිහානියට සාපේකෂව මෙම අගය තව ඉහල යනු ඇත. ඊට සාපේක්ෂව සංචාරකයන් අඩු විය හැක සහ මෙය ඔවුන්ට කරන බලවත් අසාධාරනයකි. මීට කෙලින්ම වගකිවයුත්තේ පොලිසියයි. ලංකාවේ පොලිසියට තිබෙන ලොකුම රාජකාරිය අපි වෙනුනෙන් අරගල කරන පොඩි ළමයි වටකරන එකයි අත්අඩංගුවට ගන්න එකයි කාමර ඇතුල් දොර වහගෙන සිටින ජෝඩු ඇල්ලීමයි පමණයි. සංචාරක පොලිසි තිබ්බට නිලධාරීන් කරන්නේ කොළඹට වෙලා විශ්වවිද්‍යාල දරුවෝ වටකරන එක.

:       58       25

රටවැසියා Friday, 24 February 2023 06:15 PM

රට ගැන නොසිතන තමන්ගේ බඩගැන පමණක් සිතන නිලධාරින් හා ඔවුන්ගේ වෘත්තීය සමිති කාරයින් රට අරාජික කරන්න කටයුතු කරනවා නම් ඒක වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියන්නද? පොලිසිය රටේ සංවර්ධනය වෙනුවෙන් යොදන්න නොදෙන්නේ මේ රටේ අලුගෝසු වෘත්තීය සමිති කාරයෝ කියන්න පුළුවන්... ඔවුන් ඒවා නොකරනවා නම් පොලිසියට සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු බලන්න පුළුවන් වෙනවා... මම නම් හිතන්නේ රට මෙතරම් ප්‍රපාතයකට වැටෙන්න කිසිම වැඩක් නොකර තමන්ගේ බඩගෝස්තරයට සමිති අටවාගෙන සිටින පිරිස් සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි කියලා...

:       0       1

Perera Friday, 24 February 2023 02:34 PM

අනේ යන්න. අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඉඳලා රටට කළ අලගෙඩියක් නැහැ. දැන් එනවා පණ්ඩිතකම් කියවන්න.

:       0       1

thushara Friday, 24 February 2023 02:35 PM

සිරිකොතේ කට්ටිය රෑට රෑට එළියට දැම්මා නම් සංචාරකයින්ගෙන් තව ගාණක් හොයාගන්න තිබ්බා..

:       0       1

Editimanna Friday, 24 February 2023 02:40 PM

මානසික වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි.

:       0       1

Dharmatileke Friday, 24 February 2023 03:18 PM

හැම සංචාරකයෙක්ම ඩොලර් බෝයි හො ග-ල් නෙවෙයි.

:       7       5

sene Friday, 24 February 2023 03:27 PM

මේ ලොක්කා යන යන තැන බෝල බිලියඩ්ඔ ගහලා, ඔයවගේ කතා කියනවා වැඩිය ගනන් ගන්න එපා පරන පුරුදු වයසේ වැරැද්ද.

:       10       12

Sunil Friday, 24 February 2023 04:20 PM

තවත් දවල් හීනයක්... කට විතරයි...

:       5       15

Akila Friday, 24 February 2023 04:58 PM

ගෙන්වන හැටි කියලා නැහැ..., පිනාගේ තවත් මෝඩ පාර්ට් එකක් පමණයි...

:       13       11

Kumara Friday, 24 February 2023 05:08 PM

ගාලු කොටුවට නැගලා ඇඳුමත් උස්සන් හිටියා නම් සංචාරකයෝ පැරෂුට්වලින් බහිනවා කොටුවට...

:       26       10

පිටරැටියා Friday, 24 February 2023 05:36 PM

ලංකාවේදී සංචාරකයින්ට නොයෙකුත් අතවරවලට මුහුණ දෙන්න සිද්ද වුණා. ගසාකන හැටි දන්නෝ හොඳාකාරවම දනිති....

:       12       12

mp Friday, 24 February 2023 06:00 PM

ඔක්කෝටම ඉස්සෙල්ලා මෙයාව අංගොඩ යවන්න.

:       7       10

de silva Friday, 24 February 2023 09:10 PM

අලුත් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බනම් ජනතාව කැමති කෙනෙක් පත්කරගනීවි. ඉන්පසු වර්ජන උද්ඝෝෂණ අඩුවෙලා යාවි. විදේශ ශ්‍රමිකයෝ වැඩිපුර ඩොලර් ලංකාවට එවාවි. රටේ ආර්තික ප්‍රශ්න අඩුවේවි. එවිට සංචාරකයෝ වැඩිපුර ලංකාවට ඒවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1708 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 342 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 706 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4437 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 582 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3336 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site