(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොළඹ පිටකොටුව ,කොටුව ,කොටහේන ආශ්රිත ප්‍රදේශ වල ජීවත්වන ජනතාව එදිනෙදා අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පොදු වෙළඳසල් ,ජංගම වෙළදසල් ඇතුළු කඩ සාප්පු අසල රැදී සිටින අයුරු අද (13) උදෑසන සිටම දැකගතහැකි විය.
අද(13) රාත්‍රියේ සිට ලබන සඳුදා උදැසන දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති බැවින් කඩසාප්පු විවෘත කිරීම ද මුළුමනින්ම තහනම් බව පොලීසිය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙවැනි තත්තවයක් මතුව තිබේ.
පිටකොටුව 05 වැනි හරස් වීදියේ පොදු වෙළඳපොලේ අතිවිශාල ජනකායක් රැදී සිටියේය.
වේල්ලවීදිය පොලීසියේ මෙහෙයවීමෙන් ශබ්ධ විකාශන යන්ත්‍ර යොදාගනිමින් ජනතාව දැනුවත් කිරීමක් ද කළේය.
පුද්ගලික බෙහෙත්හල් අසල දිගු පෝලිම් ද දැකගතහැකි විය.
(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචරණ සීමාවට පෙර සූදානම