(ජයමාල් චන්ද්‍රසිරි)
විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජිත්ට ප්‍රහාරයක්
sharm warn Monday, 09 May 2022 02:20 PM
නිරායුධ උද්ඝෝෂකයන්ට පහර දෙන්න බීමත් අය යොදවපු ජාතියේ අප්පච්චි. ඔහේට මැරෙන මොහොතේදී මේ කරන අපරාධ සිහි වෙද්දී ඔහේව බේරගන්න මේ වහල්ලු නැහැ කියලා මතක තියාගෙන ඉන්නවා හොඳයි.
කිරි පුතා Monday, 09 May 2022 02:28 PM
මේ මනුස්සයා මෙතැනට ගියේ ඡන්ද දිනාගන්න බලන් වෙන්න ඇති... කළොත් කරන්නේ ඔහොම වැඩක්මයි. හදන්නම බෑ වගේ..!
චන්දන Monday, 09 May 2022 02:53 PM
චණ්ඩියෙක් වගේ හැසිරුණේ. තැන නොතැන බලලා යන්න තවම ඉගෙනගෙන නැහැ. ජනාධිපති වෙන්න හදන්නේ. ප්‍රතිචාරය පේනවා නේද? අනුරත් ආවා එයාට තියෙන පිළිගැනීම දැක්කද? දැන්වත් තේරුම් ගන්න. ඔයා දඟලලා වැඩක් නැහැ කියලා...
SUNIL MILANO Monday, 09 May 2022 02:57 PM
කොටි ත්රස්තවාදීන් ලංකාවේ හැමතැනම බෝම්බ පුපුරවන කොට මේ කියන ශාන් වෝන්... කොහෙද දන්නේ නැහැ හිටියේ.. මුළු ලංකාවෙම ජනතාව බේරාගත්තේ. අප්පුච්චා බව අමතක කරන්න එපා. නුඹලා ලැජ්ජා නහර කපපු මිනිස්සු. හරිම කණගාටුයි.
nimeshMonday, 09 May 2022 03:52 PM
ඔය කියන අප්ප්පොච්චා තමයි දැන් මල්ලිත් එක්ක එකතුවෙලා සිංහල, දෙමළ, මුස්ලිම් ඔක්කෝටම ඉන්න රටක් නැති කරලා තියෙන්නේ.., පිටරටවල ඉන්න වහල්ලුන්ට ඒක තේරෙන්නේ නැහැ...
ප්‍රබාMonday, 09 May 2022 09:39 PM
කොටියො රට ආක්රමනය කරයි...!
අසංග Monday, 09 May 2022 03:35 PM
කරුණාකර තෙරුම් ගන්න සජිත්ට ගැහුවේ සාමකාමී අරගල කරුවන් නෙවෙයි. එතැනට ඇතුළු වුණු රජයේ ත්රස්තවාදීන්... සුදු පොලු අරන් ඉන්නේ සාමකාමී අරගලකරුවන් නොවෙයි.
Dharma Monday, 09 May 2022 03:42 PM
අනුර කුමාරත් ඡන්ද ගොඩ වැඩි කරගන්න බලාගෙන කෑදර කමේ ආවා. හැබැයි සෙනග එන්න කලින් සිරසට බ්‍රේකින් නිවුස් එකක් දීලා ආපහු හැරිලා ගියා...
genegoda Monday, 09 May 2022 06:45 PM
මානසික රෝගීන්..!