IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සජිත්, අනුර ප්‍රා:සභාවෙන් ජනපති වෙන්න හදනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනාධිපති වීම සඳහා සජිත් සහ අනුර මූද හත් ගව්වක් තියා අමුඩ ගසමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අනුර, සජිත්ට බනිමින් සජිත් අනුරට බනිමින් රට වටේ ඇවිදින බව කී චාමර සම්පත් මහතා මේ දේශපාලන පක්ෂ ගැන හිතනවාට වඩා රට ගැන සිතිය යුතු මොහොතක් බව කීය.

 



අදහස් (9)

සජිත්, අනුර ප්‍රා:සභාවෙන් ජනපති වෙන්න හදනවා

පිටිගල මිලානෝ Thursday, 09 February 2023 06:03 PM

වඩේ…වඩේ… ලාබයි වඩේ…!

:       0       0

Hafeel Thursday, 09 February 2023 07:01 PM

ඔවුන් දෙදනාට අනුර සහ සජිත්ට අඩු තරමින් ජනවරමක් හරි තියනවා. නමුත් ඔයා පත් කල ජනාධිපතිට කිසිම ජනවරමක් වත් නැහැ.

:       0       0

Ajantha Thursday, 09 February 2023 07:53 PM

අනේ ඔයා දන්න දෙයක් නෑ...

:       0       0

Nimal Thursday, 09 February 2023 08:14 PM

ඡන්දයක් නැතුවත් ජනාධිපතිලා බිහිවන රටේ ඕක මොකක්ද ලොක්කා..?

:       0       0

ana Thursday, 09 February 2023 08:46 PM

යහපාලන ආණ්ඩු සමයේ පොහොට්ටුවෝ පළාත් පාලන ඡන්දය දිනලා කරපු දේවල් කියපු දේවල් අමතක ද?

:       0       0

Perera Thursday, 09 February 2023 11:18 PM

මුන් ඔක්කොම මාන බලන්නේ ජනාධිපති පුටුවට .ගහලා එලවන්න ඕන වැඩකට නැති අපතයෝ

:       0       1

සෙනෙවිරත්න Friday, 10 February 2023 02:52 PM

කවුරුහරි ජනාධිපති වෙන්න එපායෑ, එහෙම එලවලා පුළුවන්ද? ඔයා කැමැති කෙනෙක් ඉන්නවා නම් අපටත් කියන්න. ජනාධිපති කෙනෙක් නැතුව රට අරාජික වෙන්න බැහැනේ. මට හිතෙන්නේ විරුව ගේන්න මහන්සි වෙලා ඇණ ගනිපු මහත්මයෙක් වගේ....

:       0       0

Nandasena gr Friday, 10 February 2023 06:13 AM

දැන් තමුන් ආවේ ඔතනට කොතනින් පටන් අරන් ද?

:       0       3

podiekaa Friday, 10 February 2023 08:27 PM

අනේ නිකන් ණයට කහින්නේ නැතිව ඉන්න... ගොබ්බසේන..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 296 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 111 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 690 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 106 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 250 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2185 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site