IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සජිත් ’’කපුටු’’ ආරක්ෂකයෙක්

(අංජුල මහික වීරරත්න)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉස්සරහ දොරෙන් ගොස් ජනතාවට විවිධ දේ ප්‍රකාශ කළද ඔහු පිටුපස දොරෙන් ඇතුළු වී බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.

 සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක භූමිකාවට අමතරව කටුපු ආරක්ෂකයාගේ තනතුරේද කටයුතු කරමින් සිටින බව ද එජාප මහලේකම්වරයා කීය.

සිරිකොත එජාප මුලස්ථානයේ පැවැති පක්ෂ නියෝජිත සාකච්ඡාවකදී  රංගෙ බණ්ඩාර මහතා මේ බව කීය.

21 වන සංශෝධනයට සහය ලබා නොදෙන බව පවසමින් රටපුරා ඇවිදින විපක්ෂ නායකවරයාගේ ඒකායන අරමුණ රාපක්ෂවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිම බව  පැවැසූ රංගේ බණ්ඩාර මහතා  රටට ආදරය කරන අයකු නම් කොන්දේසි විරහිතව හා යෝජනා විවේචන සහිතව 21 සම්මත කිරීමට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බව කීය.



අදහස් (14)

සජිත් ’’කපුටු’’ ආරක්ෂකයෙක්

Thilak Wednesday, 01 June 2022 10:54 AM

සජිත්ට ජනාධිපතිකම ලැබෙන විදියට 21 වන සංශෝධනය ගෙනාවනම් බලන්ඩ තිබුන සජිත්ගේ හැසිරීම.

:       17       26

ajithWednesday, 01 June 2022 12:02 PM

දුප්පතා වෙනුවෙන් ඕනෑම කැපකිරීමකට සුදානම් බව වේදිකාවේ කීවද වගකීමක් ගැනීමට නොහැකි විපක්ෂ නායක වරයකු අපේ ලංකාවේ විපක්ෂ නායක වීම පිලිබදව අප කණගාටු වෙමු.

:       17       20

සලීම් Wednesday, 01 June 2022 01:56 PM

ඔබ හිතනවද හැම දේශපාලන නායකයාම රනිල් වගේ රට හොරුන්ට පාවාදෙනවා කියලා, රටේ බහුතරයක් ඉල්ලන්නේ ‘‘ගෝඨා ගෝ හෝම්..‘‘ කියලා. සජිත් කොන්දේසි දැම්මා රට බේරගන්න. රනිල් කිසිම කොන්දේසියක් නැතිව මේකට කැමැති වුණා. දැන් ප්‍රශ්නේ විසඳුණාද? ගෑස් තියෙනවද? තෙල් පෝලිම් ඉවරද? තාමත් රට අනාථයි, දැන් සැපද?

:       5       10

nimalWednesday, 01 June 2022 03:15 PM

ලෝකයේ කුමන රටේ නායකයාද, රටේ අර්බුද තිබෙන්නා වූ අවස්ථාවක ජනතාව බේරාගන්න කොන්දේසි ඉදිරිපත් කරන්නේ..?

:       3       4

hussain Wednesday, 01 June 2022 11:15 AM

මේ පුද්ගලයාත් ඒ වගේම තමයි..

:       2       27

Liyanage Wednesday, 01 June 2022 11:23 AM

කපුටා රකින්නේ රනිල් බව රටම දනී.ඔබ එය නොදනී

:       23       39

Wimal Wednesday, 01 June 2022 11:26 AM

රනිල්ගෙ ජෙබ් එක කපුටන් රැකීම බව. රටම දනී ..ඔබ ‌‌නොදනී.... අනේ පවු.

:       17       29

ranjith Wednesday, 01 June 2022 11:41 AM

මේ සෙට් එක ජනතාව ප්‍රතික්ෂේප කළා.. ඒත් තම බලපෙරේතකම අතහැරලා නැහැ.

:       4       20

Surain Wednesday, 01 June 2022 12:03 PM

අනේ ඔයාගෙ මෝඩ මුසාවාද ජනතාව අහයි. ඔළුව තිබුනට මොළේ නැති ඔයා ර.වි ආරක්ෂා කරන්නෙ කපුටා බව දන්නෙ නැති ඔයා ගැන කවර කතාද.

:       4       20

de silva Wednesday, 01 June 2022 12:20 PM

ගෙදරින් එනකොට වතුර බෝතලේ මාරුවෙලා... දුරකථන ඇමතුමක් අරන් ගෙදරින් අහන්න වොඩ්කා බෝතලේ ගෙදරද කියලා..? මෙයා හිතන්නේ රටේම මිනිස්සු බයියන් කියලද?

:       0       18

naan Wednesday, 01 June 2022 01:34 PM

දොඩවනවා. තැනක් හොයාගෙන ලංකාවෙන් යන්නකෝ... අපට සනීපයි.

:       0       14

fairoos Wednesday, 01 June 2022 01:50 PM

රටම ප්‍රතික්ෂේප කරපු මෙයාලා රට හදන්න යනවාලු...

:       2       11

රන්ග බොරු බන්ඩාර Wednesday, 01 June 2022 02:51 PM

ඔයාලගෙ හිත් දන්නවා ඔයාලගේ ලොක්කා තමයි කපුටාව රකින්නේ කියලා... ඒක වහහන්න අනික් අයට දොස් කියනවා.... කාට බොරු කළත් ඔයාලගේ හිතෙ සාක්ෂිය එක කියයි. කපුටා නැත්නම් කැලයේ හිටපු ඔයාලා එළියට එන්නේ කොහොමද?

:       1       10

Kandy Whip Wednesday, 01 June 2022 03:31 PM

ඔව් සජිත් ප්‍රේමදාස (එස්.පීට), රාජපක්ෂලා මුල ඉඳන්ම ආරක්ෂා කරනවා. පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න බැරි බව හොඳටම දැන දැනත් ජනාධිපතිවරණය පැරදුණාට පස්සේ එජාපයෙන් කැඩිලා ගියා. මෙම පියවර මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් ලබා ගැනීමට හැකි විය. ජනාධිපතිවරණයේදී ඔහු ලබාගත් ඡන්ද මිලියන 5.9 න් එස්.පීට ලැබුණේ ඡන්ද මිලියන 2.9 ක් පමණි. එම මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් මිලියන 2ක් පමණ ඡන්දය ප්‍රකාශ කළේ නැත. දැන් ඔහු හදන්නේ කපුටාට අවශ්‍ය දේ 21 ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන පාර්ලිමේන්තුවේ කරන්නයි.

:       4       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1335 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1142 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1087 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 709 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 601 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 5357 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25416 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 369 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site