(අජන්ත කුමාර අගලකඩ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හවුල් පක්ෂ නවයේ නායකයන් අද පස්වරුවේ හමුවිය.
සමගි ජන බලවේගය වෙනුවෙන්, එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද , හවුල් පක්ෂ වෙනුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,ප්‍රේමනාත් දොලවත්ත, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග , අසංක නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වූහ.
ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීමට තමාද ඉදිරිපත් වන බැවින් ,ඊට සහය ලබාදෙන්නැයි සජිත් ප්‍රේමදාස මහතා එම පක්ෂ නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජිත් කැරලිකාර කණ්ඩායම හමුවෙයි
Mangala Monday, 18 July 2022 06:00 PM
69 ලක්ෂ ඡන්ද වලින් පාර්ලිමේන්තු ආව මහත්වරු දැනගත්තොත් හොඳයි.. ලක්ෂ 69 ක් ඡන්දෙ දුන්නේ බූරුවන් බලයට ගේන්න නොවන බවයි.
JayanthaMonday, 18 July 2022 07:51 PM
69 ලක්ෂ ඡන්දවලින් පාර්ලිමේන්තු ආව මහත්වරු දැනගත්තොත් හොඳයි.. ලක්ෂ 69ක් ඡන්දෙ දුන්නේ එකඳු මන්ත්‍රී ආසනයක්වත් දිනා ගත නොහැකිව දේශපාලන අනාථයකු රටේ ජනාධිපති නොකළ යුතු බව...
අසංග Monday, 18 July 2022 06:04 PM
පහළ තිබෙන නිවුස් එක තමයි ප්‍රශ්නේ... විමල්ගේ වත්කම් නඩුව. සජිත් මහත්මයා ඩීල් නැතිව උදව් ගන්න කරුණාකර..
kamal Monday, 18 July 2022 06:06 PM
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති වීමට පෙර ජනාධිපති උවහොත් ප්‍රමුඛතා ලබාදෙන ඔහුගේ ඉදිරි වැඩසටහන කුමක්ද කියා රටට පැහැදිලි කරන්න..
AaryaawaTuesday, 19 July 2022 06:00 AM
01. ගැහැනු ළමයින් සදහා සනීපාරක්ෂක තුවා ලබාදෙනවා. 02. උස අයට සිකියුරිටි දෙනවා මිට්ටන්ට කම්කරු දෙනවා
කිරි පුතා Monday, 18 July 2022 06:17 PM
අපේ රටට පුරුදු සල්ලි මළු එහෙට මෙහෙට හුවමාරුවන කදිම තවත් අවස්ථාවක්... මෙයා මෙතන රනිල් උන්නැහේ එතන...
fairoos Monday, 18 July 2022 06:18 PM
බහුතරය පොහොට්ටුවට තියෙනකොට වාසිය රනිල්ට තමයි.
ganegoda Monday, 18 July 2022 07:57 PM
දෙනවයි කිව්වේ වයි, ෆයි... ඒත් අද ලාම්පුව පත්තු කරගන්න ලාම්පු තෙල් ටිකක්වත් නැහැ නේද?
SanthuMonday, 18 July 2022 08:08 PM
හ්ම්.. එහෙමද?
සිල්වා Monday, 18 July 2022 06:20 PM
වාද බේද දුරලා සජිත් ඩලස් දෙපළ සාකච්ඡා කොට සැලසුම් සහගත ලෙස ජනාධිපති සහ අගමැති තනතුරු සඳහා ඉදිරිපත් වන්නේ නම් රටට යහපතක් සිදුවේවි...
විස්කි Monday, 18 July 2022 06:21 PM
බොන විස්කි එක ලස්සන වීදුරුවකට දාලා බිව්වත්... ඒ බෝතලෙන්ම කටට එකවර වක්කර ගත්තත් "විස්කියා" විස්කිමය.. මත්වුණාම කරන දෙයයි, රටට කැපී පෙනෙන්නේ..!
මහසෙන් Monday, 18 July 2022 06:41 PM
කැමැති හෝ අකැමැති වැඩබලන ජනාධිපති ඉදිරි නිල කාලයට ජනපති වෙන බවක් තමයි පේන්න තියෙන්නේ... විපක්ෂ නායකගේ විසිල් විතරයි. බල්ටි නෑ. ආසයි බයයි තමයි. කතාවට නම් කියාපු කෙනා...!
chandima Monday, 18 July 2022 10:56 PM
rata goda ganna karanna yana de kiyanne nathuwa kohomada atha ussanne? wathura pompa bedanawa, tharan thahadu bedanawa bayisikal bedanawa wage wadak misak ita wadi yamak karalath naha. piyanoge adipare yanawa kiyan nisa puthanoth brithanya mahakomasaarisge kar eke hulan ariyida kiyalath bayayi. ane manda?
Bamunuarachchi Tuesday, 19 July 2022 06:12 AM
මොකෝ විමල් වීරවංස ධනපති අධිරාජ්‍යවාදී සාක්කුවට වැටුනා නේද? කෝ ඔහෙලගෙ ප්‍රතිපත්ති?
චන්දන Tuesday, 19 July 2022 09:03 AM
ඔය පක්ෂ 9 දැන ගත්තොත් හොඳයි මෙතනදී ගන්න තීරණය ඊලග ඡන්දෙ දී වැදගත් වන බව.එයාල ආපහු පාර්ලිමේන්තු එනවද නැත්ද කියල හිතුවොත් හොඳයි .
Lelwala Tuesday, 19 July 2022 09:23 AM
සජිත්ට ජනාධිපතිවත් අගමැතිවත් වෙන්න බෑ ලංකාවෙ. ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැකියි.