IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සජිත් ඡන්ද පත්‍රිකාව පෙන්නයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නියෝජ්‍ය කතානායකවරයා තෝරා  පත්කර ගැනීමේ ඡන්දය සලකුණු කිරීමෙන් පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද  පත්‍රිකාව ඉහලට ඔසවා ප්‍රදර්ශනය කිරීම විශේෂ සිද්ධියක් විය.

ඡන්දය ප්‍රකාශ කොට පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම වැරදි බව එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විවේචන ඉදිරිපත් කරනු දැකගත හැකි විය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් මුලින්ම ඡන්දය ප්‍රකාශයට  පත් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යි.



අදහස් (4)

සජිත් ඡන්ද පත්‍රිකාව පෙන්නයි

ජුනයිඩ් Thursday, 05 May 2022 12:20 PM

මේක නම් රිජෙක්ට් කරන්න ඕනෑ.

:       2       15

රටවැසියා Thursday, 05 May 2022 01:05 PM

කටවල් 225 ක් රටට කළ හදිය මදෑ..? තව මොකටද..? ශ්‍රී ලංකාව ලොවටම ණය පාරාදීසියක් කළ " දියවන්නාගම"

:       0       8

කිරි පුතා Thursday, 05 May 2022 02:40 PM

රහස් ඡන්දයක් හැට්යට සම්මත වී තිබියදී තම ඡන්දය ප්‍රදර්ශනය කිරීමෙන් ඔප්පු වන්නේ පහත් සහ වගකීමක් නොමැති ක්‍රියාකලාපයයි. විහිළුකාරයින් රටේ වගකීම් දරන කල රටට කුමක් වේද?

:       1       2

SUNIL MILANO Thursday, 05 May 2022 06:49 PM

ඔන්න අනාගත ජනාධිපතිගේ කෙරුවාව. මොලේ තියෙන්නේ කොහේද දන්නේ නැහැ..? මට වැරැදුණා. එහෙම එකක් නැහැනේ මෙයාට...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

තෙමහල් ගොඩනැගිල්ල
2024 නොවැම්බර් මස 20 16 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 530 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 525 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1009 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 729 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1912 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site