(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ ආක්‍රමිකතා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (6) පස්වරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
මේ උණුසුම් තත්වය ඇතිවූයේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට එකිනෙකාට චෝදනා කරමින් කෑ කෝ ගසන්නට වීම නිසාය.
මේ හේතුවෙන් සභාව පාලනය කර ගැනීම සඳහා මුලසුනේ සිටි වීරසුමන වීරසිංහ මන්ත්‍රීවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව තොරතුරු හෙළි කරමින් ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දිගින් දිගටම චෝදනා කළේය.
සිරිකොත හැදීමටත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මුදල් වෙන් කර ඇතැයි අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
විවාදයට මීළඟට එක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අරමුදලේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයකට චෝදනා කළේය. (ලැයිස්තුවක් කියවයි)
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සජිත්-මහින්දානන්ද පැටලී මැති සබේ උණුසුමක්
Hafeel Wednesday, 06 December 2023 03:01 PM
මෙම කැරම් බෝඩ් මන්ත්‍රීට අමතක වෙලාද සිරිකොතේ ලොක්කා දැන් කොහෙද ඉන්නේ කියලා... සිරිකොතට දොස්කියලා ඔයා පත්කළ පින් ජනාධිපතිව තරහ කරගන්න වෙන්නේ...!
Bamunuarachchi Thursday, 07 December 2023 02:52 AM
බිම දාන් අදින උඹලට මොන කැරම්ද? තුන්කාල රාත්තලට කිරාගෙන ඉඳහල්ලා.
මැක්ස් Wednesday, 06 December 2023 04:03 PM
සජිත් දැන් සජිත් පිලේ අයටත් එපාවෙලා. හැමදේටම කට දානවා කියලා ඒ පක්ෂේ උන්දැලාම කියලා තියෙනවා කියලා මාධ්‍යයේ ගියා. එහෙව් මිනිහෙකුට රටේ නායකකම දෙන්න තරම් ලංකාවේ මිනිස්සුන්ට මොලේ අමාරුවක් නැති නිසා හොඳයි...
TRUSTH Thursday, 07 December 2023 11:07 AM
ඔය 225 සහ 1977 පස්සේ ආපු සේරම දේශපාලුවෝ පල හොරු .ඕකුන් නිසා අපි දුක් විඳිනවා