IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සජිත් යුවළ සුවය ලබා නිවෙසට යති

(නිමල කොඩිතුවක්කු සහ යොහාන් බාසුර)

කොරෝනා අසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ වන ජලනි පේමදාස මහත්මිය සුවය ලබා සිය නිවස වෙත අද(11) පැමිණියහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය රෝහලෙන් සුවය ලබා ප්‍රථමයෙන් කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වලට සහභාගි වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්හ.

මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ,  තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ, ය උග්ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබූහ.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය ඉකුත් 23 දා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබීය.

 



අදහස් (7)

සජිත් යුවළ සුවය ලබා නිවෙසට යති

Kapila Friday, 11 June 2021 02:03 PM

රෝගය හොඳ වුනම ගෙදර නිරෝධායනය ඕනෙ නෑ. පන්සලට තමා යන්ඩ ඕනෑ. සමහර විට විපක්ෂ නායක කම බේරගන්ඩ බාරයක් වෙන්ඩ ඇති

:       327       1072

Kule Friday, 11 June 2021 02:39 PM

ධර්මානුකූලව හැසිරෙන්න බලාගෙන ඉන්නේ..!!! 

:       69       50

Aruna Friday, 11 June 2021 03:55 PM

ඇයි මේ නීති දෙකක් - මෙයාලට නිවෙස් නිරෝධයනය නැද්ද?

:       17       22

Hitan Friday, 11 June 2021 04:15 PM

ආයෙත් ස්ට්‍රයික් එකක් එහෙම කරන්න කාලේ...!!! 

:       8       5

නවීන් Friday, 11 June 2021 04:59 PM

මේ කර්තව්‍යයට සහභාගී වූ සියලුම දෙනා නිරෝධායනයට පත්වේවි. එහෙත් මේ අවස්ථාව ප්‍රතික්ෂේප කල නොහැකි , ඒත් පිළිගත යුතු සානුකම්පිත අවස්ථාවක්.

:       50       3

Sunil Milano Friday, 11 June 2021 07:58 PM

ඔබ දෙපළට ඉක්මන් සුවය ලැබීම ගැන සතුටු වන අතර, නිදුක්, නිරෝගී දීර්ඝායුෂ පතමි.

:       0       0

Bamunuarachchi Saturday, 12 June 2021 08:09 AM

මම හිතුවා අනික් අයට සුව වෙනකම් එයා සුවකර ගන්නේ නැහැ කියයි කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දොස්තර ෂාෆි නිදොස් කොට නිදහස්
2024 නොවැම්බර් මස 06 1 0

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ


හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දික් කරයි
2024 නොවැම්බර් මස 06 2 0

විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා


ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 363 0

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


වැටත් නියරත් ගොයම් කාලා
2024 නොවැම්බර් මස 06 247 0

පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 6 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි
2024 නොවැම්බර් මස 06 487 0

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 20 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1340 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site