IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

(නිමල කොඩ්තුවක්කු)

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂයා ලෙස සජිත් ප්‍රේමදාස  මහතා වෙනුවෙන් අද (31)ඇප මුදල් තැන්පත් කර තිබේ.

පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.



අදහස් (6)

සජිත් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

සොයිසා අබෙිසේකර Wednesday, 31 July 2024 11:51 AM

දුප්පතාාගේ හිතවතාට ජයවෙිවා

:       17       3

RamaniWednesday, 31 July 2024 06:35 PM

දුප්පතාගේ හිතවතා... හොරෙන් ගස් කපන, හොරට වැලි ගොඩදාන, හොරසල්ලි බෙදාහරින, නිධන් හාරන ජාවාරම් කාරයින්ගේ අතිජාත හිතවතා. ඔය මෝඩ පුත්‍රයාව ජනාධිපති කරන්න තරමට ජනතාව මෝඩ නැහැ...

:       1       8

අරවින්ද මොනරවිල Wednesday, 31 July 2024 11:57 AM

ඇප බැන්දට කමක් නැහැ, ජනාධිපති වෙනවා නම් බොරු !

:       2       21

නිරංජලී වික්‍රමනායක Wednesday, 31 July 2024 01:54 PM

බාධක මැඩගෙන ජයග්‍රහණය කරා ඉදිරියටම යන්න. ජයවේවා

:       20       4

රාලහාමි Wednesday, 31 July 2024 06:31 PM

ඡන්ද කොමසාරිස්තුමනි, ඇප සල්ලි හොඳට බලලා ගන්න. සජිත්ගේ අර හොරසල්ලි මැශිමෙන් ගහලා ගෙනාපුවද දන්නේ නැහැ.

:       1       3

Ramani Wednesday, 31 July 2024 06:57 PM

මාලිමාවට ජයවේවා !!!

:       3       5

ඔබේ අදහස් එවන්න

දියත

උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ගෙනයයි
2024 නොවැම්බර් මස 29 2 0

ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගය‌ට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම ‌ සිදුකරය


අගමැතිනිය එමීර් රාජ්‍ය තානාපතිවරයා හමුවෙයි
2024 නොවැම්බර් මස 29 146 0

අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර


උගන්ඩාවේ නායයෑමකින් 17ක් මරුට 100ක් අතුරුදන්
2024 නොවැම්බර් මස 29 171 1

අධික වර්ෂාපතනයත් සමග නැගෙනහිර උගන්ඩාවේ ඇතිවූ නායයෑමකින් 17 දෙනකු මියගොස් තවත් 100 දෙනකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


බිරිය මරා සැඟවී වස බීලා
2024 නොවැම්බර් මස 29 498 0

පවුල් ආරවුලක් හේතුවෙන් කතරගම ගොයාගල ප්‍රදේශයේ නිවසක් තුලදී ඊයේ (28) උදෑසන පොරවකින් පහරදී බිරිය ඝාතනය කලේයැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් සැඟව සිටි


පුංචි ඡන්දෙට පොහොට්ටුව වැඩ අරඹයි
2024 නොවැම්බර් මස 29 526 1

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් හමු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරම


තද වැසි හෙටත්
2024 නොවැම්බර් මස 29 609 0

උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 585 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2202 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site