IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


“සංජානනීය ආබාධ” සහිත දරුවන්ට එන්නත් දීම අරඹයි

(නිමන්ති රණසිංහ)

වයස අවුරුදු 12ත් 19ත් අතර “සංජානනීය ආබාධ” සහිත දරුවන් වෙනුවෙන් එන්නත් ලබාදීම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී අද (24) ආරම්භ විය.

එම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ අගමැති  ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

ඒ අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මෙන්ම අනුරාධපුර ශික්ෂණ රෝහල සහ කුරුණෑගල මහ රෝහල යන ස්ථානවලද මෙම දරුවන් සඳහා එන්නත් ලබාදීම ආරම්භ කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (4)

“සංජානනීය ආබාධ” සහිත දරුවන්ට එන්නත් දීම අරඹයි

Warnakulasuriya Shirantha Friday, 24 September 2021 01:04 PM

බෙහෙත විදින්න ආර්යාවන් කුමටද..? දොස්තර මහත්වරු විතරක් ඇති නේද..?

:       2       5

RaveendraFriday, 24 September 2021 02:04 PM

ඇයි ඇයි ඔබට ඉරිසියිද ...මේ දරු පැටව් දගලනකොට කව්ද අල්ලගන්නේ දොස්තර මහත්තයලා අල්ලන්නේ නැහැනේ ..මතක නැද්ද ඔබට එක කාලයක් ඔය ආර්යාවොද කව්ද කියන ගෑනු උදවිය ටෙනිස් ගැහැව්වා, නෙට්බෝල් සෙල්ලම් කරා

:       1       3

JAYASEKARAFriday, 24 September 2021 03:28 PM

ඇයි ටෙනිස් ගහපු තැන්වල කැමරා කරුවන් ගුටිත් කැවා...

:       0       2

Nuwan Friday, 24 September 2021 04:51 PM

එක්කෙනෙකුත් ලකුනු දාගන්න ගිහින් වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 628 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3449 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4327 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 11342 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4138 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 551 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 270 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1705 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site