IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සජබෙට පහර දීම පාඨලී හෙලා දකී

(අංජුල මහික වීරරත්න)

 සමගි ජන බලවේගය කොළඹ දී සංවිධාන කළ විරෝධතාවයට අමානුෂික ලෙස පොලිසිය විසින් පහර දීම තරයේ හෙලා දකින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 තාවකාලිකව පාර්ලිමේන්තුව විසින් පත්කර ගනු ලැබූ ජනාධිපතිවරයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගේ වගකීම වන්නේ  පොලීසිය ජනතාව මර්දනය සඳහා යොදා නොගෙන රට නිවන තැනකට ගෙනගොස් සිහිබුද්ධියෙන් තීරණ ගනු ලබන ජනතාවක් බිහි කිරීම බව රණවක මහතා කීය.

සමගි ජන බලවේගය යනු රටේ විපක්ෂ නායකවරයා නියෝජනය කරන විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තු පක්ෂය බව කී රණවක මහතා එම පක්ෂයේ උද්ඝෝෂණයකටත් සලකන්නේ මේ ආකාරයට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් පැන නගින බව සඳහන් කළේය.



අදහස් (8)

සජබෙට පහර දීම පාඨලී හෙලා දකී

Gamini Wednesday, 31 January 2024 01:20 PM

අපි UNP එකේ ඉදලා සජබෙට හැරුණු ආයේ කවදාවත් UNP එකට දෙන්නේ නෑ...!

:       1       26

Buddika Wednesday, 31 January 2024 02:13 PM

පැහැදිලිවම වැරැදි සහ අමානුෂික වැඩක්... ආණ්ඩුවට ජනතා පදනමක් නැහැ කියලා දැන දැනත් මේවා කරන්නේ මර්දනය වෙනුවෙන්... දැන් මේක චම්පික රනවක හෙලා දැක්කාට, jvp එක කිසිම ප්‍රකාශයක් කළේ නැහැ. හේතුව ඔවුන්ගේ අයට දෙයක් වුනොත් විතරක් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්නේ කියලා හිතන සක්කිලි මනසක jvp එක ඉන්නේ...

:       5       19

Surain Wednesday, 31 January 2024 03:42 PM

අපි දින ගණන් කරකර ඉන්නේ හොරු ගෙදර යවන්න..!

:       0       10

PereraThursday, 01 February 2024 05:00 AM

හා හා සුරේන් ,බලාගෙන ඉන්න .ඒක කවදාවත් වෙන්නේ නැති බව මතක තියාගන්න

:       0       1

එන්.දහනායක Wednesday, 31 January 2024 04:30 PM

පාඨලී මැතිතුමා හරි. ඒත් උගතෙක්, බුද්ධිමතෙක් වුණත් වරින්වර අදහස් වෙනස්කර එහෙට මෙහෙට පනින නිසා රටේ පාලනය සඳහා නුසුදුසු අයෙක් වෙලා ඉවරයි කියන්න පුළුවන්. කොහොම වුණත් කියන්න ඕනෑ උද්ඝෝෂණ කරද්දී බාධා කිරීමෙනුත්, පහරදීමෙනුත් ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් වෙන්නේ රජයට අවාසියක්ම විතරයි (උදාහරණයක් හැටියට චන්ද්‍රිකා දෙවැනි වරට ජයග්‍රහණය කලේ අනුකම්පා ඡන්ද නිසා මිස ජනතා කැමැත්ත මතම නොවෙයි) ජනතාව අනුකම්පාව මත තීරණ ගැනීම කරනවා... මෙම පහරදීම නිසා විපක්ෂයේ නායකට ඉදිරියේ ලොකුම ජයක් ගැනීමට හේතුවක් වෙනවා..

:       0       6

Bamunuarachchi Thursday, 01 February 2024 04:27 AM

මෑන් භය උනා මටත් වෙන්නේ ඔයටික කියලා.

:       0       0

Nadadawa withanage sisira kumara Thursday, 01 February 2024 05:56 AM

මෙයා දැන් ඒ පැත්තට අයිති නැද්ද ?

:       0       0

සෙනෙවිරත්න Thursday, 01 February 2024 07:11 AM

ජවිපෙ හෙලා දැකීම ගැන මොකටද කලබල වෙන්නෙ? සජිත් මැතිවරණයක් ඉල්ලල නේ මේ කලබලය කලේ? කොමසාරිස් දිනයට මැතිවරණය නොතිබ්බොත් බලාගමු ඒකට තව මාස කීපයක් තියෙනව. සජිත්ට බලය ලබාගැනීමේ කඩිකුලප්පුවට ජවිපෙ උදව් මොකටද? දයාරත්නායක ශාන් විජේලාල් වගේ පොහොට්ටු කාරයො අරගෙන ඔය ගමන යන්න, වීරවංශත් ගන්න.ච

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1024 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 679 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1837 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 356 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 601 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1578 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site