IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සජබෙන් විකල්ප පාර්ලිමේන්තුවක්

 

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා භාෂණයේ නිදහස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අහිමි කර ඇතැයි පවසමින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවී, පාර්ලිමේන්තුව වර්ජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කිරීමට (06) පියවර ගනු ලැබීය.

මර්දනයට එරෙහි විපක්ෂයේ පාර්ලිමේන්තුව නමින් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය කාර්්‍යාලයේදි මෙම විකල්ප පාර්ලිමේන්තුව රැස්විය.

පාර්ලිමේන්තුවේදී කතා කරන වැය ශීර්ෂයන්ට අදාල කතා මෙහිදී මන්ත්‍රීවරුන් විසින් පවත්වනු  ලැබිය.

මෙහි  මන්ත්‍රීවරුන් විසින් කරනු ලබන කතා සියල්ලම සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන තිබේ.

 



අදහස් (4)

සජබෙන් විකල්ප පාර්ලිමේන්තුවක්

මහසෙන් Monday, 06 December 2021 04:42 PM

විකල්ප පාර්ලිමේන්තුවද විකල් පාර්ලිමේන්තුවද? රට්ටු හිනස්සන මෙහෙමත් විපක්ෂයක්.

:       0       0

ලකිත් ශ්‍යාමන් Tuesday, 07 December 2021 12:44 AM

පුතාණෝට වගේම පුතාණෝගේ ගෝලයින්ටත් පිස්සු. අමු කැවිලාද කොහෙද?

:       0       0

සමරේ Tuesday, 07 December 2021 08:50 AM

දැනට හොඳයි නමුත් හොයලා බලන්න 1977-94 ඉතිහාසයත්. පාර්ලිමේන්තුව ඇතුලෙදි විපක්ෂ මන්ත්‍රිවරයකුට සිහි නැතිවෙන්න පහර දුන් ආන්ඩුවේ ඇමතිවරයකු ගැනත් හොඳට මතකයි. ඒ කාලේ සිටි කිසි කෙනෙක් ඒ ගැන කිසිම පියවරක් ගත්තේ නෑ. ඒ නිසා ඉදිරියට පාර්ලිමේන්තු හැසිරීම් ගැන සියලුදෙනාම දෙවරක් සිතන්න. තමුන්ට බලය ගන්න තුරු එක් හැසිරීමකුත් නැති අතරේ තව හැසිරිමකුත් නොවෙන විදිහට වැඩ කරන්න.

:       0       0

Chinthaka Tuesday, 07 December 2021 10:20 AM

ඔය විදිහෙ එකක්වත් හදාගෙන බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 47 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 129 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 79 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1958 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4601 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1114 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site