IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සජබෙ අරවින්ද කුමාර් ගේ ඡන්දය රනිල්ට

(අංජුල මහික වීරරත්න)

 ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට තම ඡන්දය ලබා දෙන බව සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා පවසයි.

තමාගේ මෙම තීරණය පිළිබඳ තමා නියෝජනය කරන පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද දැනුවත් කළ බව අරවින්ද  කුමාර් මහතා සඳහන් කරයි



අදහස් (5)

සජබෙ අරවින්ද කුමාර් ගේ ඡන්දය රනිල්ට

nimal Tuesday, 19 July 2022 09:53 PM

රනිල් භංගවේවා...!

:       0       0

shantha Tuesday, 19 July 2022 09:55 PM

ඩලස්ට ජයවේවා...!

:       0       0

බදුල්ලේ වැසියන්. Tuesday, 19 July 2022 09:57 PM

ඔහෙට බදුල්ලෙන් ඡන්ද වානා. ගමට ඇවිල්ලා අහුවෙන්න එපා. හම ගහනවා. මීට ඔබට ඡන්දය දුන් බදුල්ලේ වැසියන්....

:       0       0

එජාප 'අභ්‍යන්තරයේ අපේ ඔත්තුසේවය Tuesday, 19 July 2022 10:18 PM

රනිල් මිනිහාට පොරොන්දු වෙලාලු අගමැතිකම දෙනවා කියලා. දිනේෂ්වත් මෝඩ කරලාලු. තව කීපදෙනෙකුටම පොරොන්දු වෙලාලු. රනිල් ජනාධිපති වුණොත් (වෙන්නේ නැහැ කීයටවත්) හිස්වන ආසනයට එයාගේ සාගලව පත්කරගෙන එයාව අගමැති කරනවලු. එතකොට නෝනයි, මහත්තයායි දෙන්නාම රජ වෙනවනේ. ඕක තමයි ප්ලෑන් එක. වාසනාවකට මිනිහා හෙට ඡන්දෙන් පරදිනවා. අපරාදේ අර සල්ලි බෑග් ටික...!

:       0       0

Surain Wednesday, 20 July 2022 07:35 AM

ඔය ඔයාට ඡන්දෙ දීපු ජනතාවගෙන් අහලද ඔය තීරණය ගත්තේ...? මෙවැනි අර්බුදකාරී අවස්ථාවක් ඔය තරම්ම ආත්මාර්ථකාමී නොවන්න.!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 599 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 542 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 40 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2841 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 699 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1409 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1732 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site