(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූර දෙකක් පුරප්පාඩු වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවැසීය.
සමග ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසිවීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර දෙකක් පුරප්පාඩුවී ඇති බව මෙසේ දන්වා ඇත.
මෙම දැනුම් දීම කර ඇති පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) සහ 64 (5) වගන්තිය අනුවය.
මනූෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය හෝසි වීමෙන් පුරප්පාඩු වන එම මන්ත්‍රී ධූරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
ඔහු එම ධුරයේ ලබන 21 වැනිදා දිවුරුම් දීමට නියමිතය.
බණ්ඩාරිගොඩ මහතා පසුගිය මහවරණයේදී එම දිස්ත්‍රික්කයේ මීළගට වැඩිම මනාප ගත් අපේක්ෂකයාය.
හරීන් ප්‍රනාන්දු මහතා මහතාගේ මන්ත්‍රී ධූරය හෝසි වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ජනාධිපතිවරණය අවසන් වනතුරු කිසිවකු පත් නොකිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සජබ පුටු දෙකක් හිස් යැයි මැකෝට කියයි
C.K.Lankaputhra Monday, 12 August 2024 06:38 PM
දෙවැනි පුරප්පාඩුවට හිරුනිකා පත්කරන්න... ප්ලාටන් එස්ටේට් එකේ ජනාධිපති මැඩම්ගේ අනුමැතිය ලැබී නැතිලු. පවු පුතාණො...
dasun Monday, 12 August 2024 10:02 PM
ඇයි තුන්වෙනි පුරප්පාඩුව සරත් ෆොන්සේකා? එයා පක්ෂයෙන් ඉල්ලා ඇසුණා නේද?