IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘සජබ පළාත් පාලන මන්ත්‍රිවරුන් 69 දෙනාම එලවා දමනවා‘‘

(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ  පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පක්ෂයෙන් එලවා දමන බව‘‘ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වලකන ලෙස අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසුව ඉහත පියවර ගන්නා බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

පක්ෂයෙන් පලවා මහ නගර සභා, නගර සභ ප්‍රදේශීය සභා  හරින මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරුන් වහාම පත් ලෙස පක්ෂ එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේයැයි ද‘‘ මහලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

පක්ෂයට විරුද්ධව යන අයට නීතිය පැත්තෙන් අත්වන ඉරණම ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් හොඳින්ම පෙන්නුම් කරන බවද පක්ෂ මහලේකම්වරයා සඳහන් කරයි.

 



අදහස් (10)

‘‘සජබ පළාත් පාලන මන්ත්‍රිවරුන් 69 දෙනාම එලවා දමනවා‘‘

Rata Perata Wednesday, 09 June 2021 12:42 PM

එළවා දමන්න නෙමෙයි එකතු වෙන්න ඕනෑ කාලයයි මේ...!!! නැත්නම් රාජපක්ෂලා එක්ක අපිට කියලා ඉන්න රටක් නැතිවෙනවා...

:       192       267

විකුම්සිහ Wednesday, 09 June 2021 01:36 PM

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විශාල පෙරළි සිදුවිය හැක. පළපුරුදු විපක්ෂ නායකයෙක් නැවත එම පදවියටම පත් විය හැක. ඒ ගැනත් සිතන්න...

:       102       37

siri Wednesday, 09 June 2021 02:07 PM

එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් එලවන්නේ නැද්ද? මොකද්ද ඒ " ඩීල්" එක?

:       4       61

සාන්ත Wednesday, 09 June 2021 02:19 PM

ඔය බහුබූත නායකයා ආපු දවසේ සිට කලේ පාක්ෂිකයන් පැන්නීම....

:       2       102

Buddika Wednesday, 09 June 2021 03:58 PM

ඡන්දෙන් කැත විදිහට පරාද වුණු මනුස්සයෙක් ඡන්දෙන් පත් වූ පිරිසක් එළවනවා කියලා පාරම් බෑවා...

:       1       45

fairoos Wednesday, 09 June 2021 04:15 PM

තවමත් රනිල්ද නායකයා?

:       102       7

මාර්ටින් Wednesday, 09 June 2021 04:18 PM

පක්ෂෙන් එලවපු එක ගැන කියනවා නම් එ්කට බැස්සා, ඊළඟ සැරේ ඔය එකත් නෑ, ඒ තරම් වටිනා පක්ෂය කෑවේ කවුද ?

:       14       116

මුණසිංහ Wednesday, 09 June 2021 05:24 PM

පළපුරුදු රනිල් විපක්ෂ නායක කරමු. ටිකක් හරි මොලයක් ඇතිව වැඩ කරන කෙනෙක්ගේ අවශ්‍යතාව එතනට මතුව තිබෙනවා. රටේ වත්මන් තත්ත්වය අනුව විපක්ෂ නායක කාර්යභාරයක් ඉටුවෙන්නේ නැහැ. පුතානෝ බහුබූත කියවමින් ඉන්නවා. ඒ නිසා ආණ්ඩවත් බයක් හිරිකිතයක් නැතිව ඕන දෙයක් කරනවා-අභියෝග නැති නිසා.

:       104       4

chandimaFriday, 11 June 2021 12:39 PM

රනිල් හරියන්නේ විපක්ෂ නායකකම වගේ තනතුරකට විතරයි...

:       2       0

lal hannadigeFriday, 11 June 2021 01:12 PM

ඒකටවත් ගැලපෙන්නේ නැති කෙනෙක්.. ජනතාව හරියට පිළිතුරු දුන්නනේ..!!! ඉතින් තව වෙන මොනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 34 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 205 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 608 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 547 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1389 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1705 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site