IMG-LOGO

2025 ජනවාරි මස 06 වන සඳුදා


සජබ පළමු මහ සමුළුව අද හයිඩ් පිටියේදී

 

 (නිමල කොඩිතුවක්කු)

සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ හයිඞ් පිටියේදී අද  පස්වරු 2.30 ට ආරම්භවේ.

‘‘අභියෝග හමුවේ එකට සිටගමු’’ යන තේමාවෙන්   සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව අභිමානවත් අයුරින් පක්ෂ සංවත්සරය පැවැත්වීමට නියමිතය.

සමගි තරුන බලවේගය, සමගි වනිතා බලවේගය, ඇතුලූ පක්ෂයේ ශාඛා සමිති සහ සියලූම වෘත්තීය සමිති සහභාගීත්වයෙන් මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වෙන බව පක්ෂයේ මෙහෙයුම් ප‍්‍රධානී සහ උප සභාපති හරීන් ප‍්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.

පාට, පක්ෂ, මතවාද සහ දේශපාලන පක්ෂ භේදයකින් තොරව රට හමුවේ ඇති අභියෝග ජයගැනීම ස`දහා එකට සිටගැනීමට  සියලූ කණ්ඩායම්වලට ආරාධානා කර සිටින බවත් ඔහු ස`දහන් කළේය.

පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එහිදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

සංවත්සරය සංවිධානය කිරීමේ කටයුතු පක්ෂයේ මෙහෙයුම් ප‍්‍රධානී සහ උප සභාපති හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රදානත්වයෙන් සිදුකෙරේ.



අදහස් (1)

සජබ පළමු මහ සමුළුව අද හයිඩ් පිටියේදී

Ramani Monday, 15 March 2021 09:51 AM

මේ වගේ අනතුරුදායක කාලයකදී කීදෙනෙක්ට කොරෝනා හදන්න හිතාගෙනද මේ වගේ සෙනඟ එක්කහු කරලා සංවත්සර පවත්වන්නේ...? රටේ ජනතාව ගැන හිතනවාට වඩා තමන්ගේ පුද්ගලික දේශපාලන වාසි ගැන විතරයි හිතන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සමාජ සේවය කළාම හොරා කියන තැනට රට වැටිලා
2025 ජනවාරි මස 05 766 0

මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ


ඇමෙරිකාවේ විස මීදුමක්
2025 ජනවාරි මස 05 337 0

ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ


විදෙස් තරුණියගෙන් නව යුද හමුදාපතිට සැරියුට් පාරක්
2025 ජනවාරි මස 05 1122 0

ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා ස


සිංහල නමින් පෙනී සිටි ඇමෙරිකානුවා අල්ලයි
2025 ජනවාරි මස 05 808 0

අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පො


බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී
2025 ජනවාරි මස 05 316 0

සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවා


නියෝජ්‍ය පොලිස්පති පාට් පෙන්නා කප්පම් ගත් සැකකරු රිමාන්ඩ්
2025 ජනවාරි මස 05 260 0

නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 0


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 431 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 208 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site