(අංජුල මහික වීරරත්න)
සමඟි ජනබලවේගය පක්ෂයේ සේරුවාවිල ආසනයේ සංවිධායක නලින් ගුණවර්ධන සහ ත්‍රිකුණාමලය කඩවත් හතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නාගරික මන්ත්‍රී ටී. බහර්දීන් යන මහත්වරු ජනපතිට සහය පළ කිරීම සඳහා අද (31) එක් වූහ.
ත්‍රිකුණාමලය උවරමලේ ක්‍රීඩාංගණයේ පැවැත්වුණු “පුළුවන් ශ්‍රී ලංකා” ජන රැලියට පැමිණි ඔවුහු ජනපතිට සහාය පළ කළහ .
ඡායාරූපය :- ප්‍රදීප් පතිරණ
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සජබ සේරුවාවිල සංවිධායක ජනපතිට
siri Sunday, 01 September 2024 05:00 AM
තවත් එක ඡන්දයක් කල්ප ගාණක් ඔහොම එකතු කළොත් නම් ගොඩ යන්න පුළුවන්...
Sumane mama Sunday, 01 September 2024 07:59 AM
නොට්ටිගේ පුතෙක් නොවෙන්න සජිත් අප්පා පුරවැසි පෙරමුණ හැදුවා වගේ සජිත් ජලනි බණ්ඩාර බලවේගය හදා එජාපය නැත්තටම නැතිකිරීමේ පාපකර්මය කිරීමත් ඉවසීමක් නැතිකමත් නිසා 21 දිනයේ පරාජය උරුමකර ගන්නවා නියතයි... ඒ නිසා ගෙම්බන් නන්නත්තාර වෙලා එහෙට මෙහෙට පනිනවා... දකින්නට මේ පැනීම උදාහරණයක් පමණයි. උඩඟුකම විනාශයට මුල කියන්නේ මොකක්ද කියලා 21 දින බලාගන්න පුළුවන් වේවි...!