IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


සජබ හිටපු මන්ත්‍රීගේ සැප රිය පබුරන දමා ගිහින්

(ගයාන් සූරියආරච්චි)

දකුණ පළාත් සභාවේ සමගි ජනබලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත්  සුඛෝපභෝගී කැබ් රථයක් මාතර පබුරන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් පිටුපස දමාගොස් තිබියදී මාතර පොලිසිය සොයාගෙන ඇත.

මාතර පබුරන ප්‍රදේශයේ අයිතිකරුවකු නොමැති සුඛෝපභෝගී කැබ් රථයක් කිසියම් පුද්ගලයකු විසින් දමාගොස් තිබෙන බවට මාතර පොලිසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් එම කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එම කැබ් රථය මාතර පොලිස් ස්ථානයට රැගෙන විත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී එම කැබ් රථය දකුණු පළාත් සභාවේ සමගි ජනබලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු විසින් රියැදුරකු සමග එම කැබ් රථයෙන් පැමිණ සංචාරක නිකේතනය පිටුපස දමාගොස් ඇති බවට තොරතුරු අනාවණය වී ඇත.

අත්අඩංගුවට ගත් කැබ් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇත.

මාතර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී   පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (2)

සජබ හිටපු මන්ත්‍රීගේ සැප රිය පබුරන දමා ගිහින්

Western MP Monday, 28 October 2024 03:32 PM

මෙයාලාගේ නායකතුමා ගාවත් මේ වර ඡන්දය ඉල්ලන්න හිටපු පලා බබෙක්ගෙන් ණයට ගත්තු ඔයින් එකක් තියනවා කියලා අහලා තියෙනවා. පලා බබා ඉල්ලුවාලු තාම දුන්නේ නෑලු....! 

:       0       7

Nihal Dharmatileke Monday, 28 October 2024 03:53 PM

හිටපු මන්ත්‍රී හොරුනේ... අනේ මගේ වත්තේත් වාහනයක් දාලා යන්නකෝ...

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

අවිධිමත් ප්‍රසම්පාදන වැඩ නවත්වනවා
2024 ඔක්තෝබර් මස 28 302 0

අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වලක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි
2024 ඔක්තෝබර් මස 28 356 0

ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාල


පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 28 517 2

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදන


’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’
2024 ඔක්තෝබර් මස 28 538 1

පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත


ඩෙංගු වැඩි වීමේ අවධානමක්
2024 ඔක්තෝබර් මස 28 89 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක
2024 ඔක්තෝබර් මස 28 509 0

වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1019 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 596 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site