IMG-LOGO

2025 පෙබරවාරි මස 26 වන බදාදා


සංජීව ඝාතනයට 30කගෙන් ප්‍රකාශ ගනියි

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

එම ඝාතනය සිදුවූ කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාවේ සිටි පුද්ගලයන්, බන්ධනාගාර නිලධාරීන්, ඉදිරිපස ආරක්ෂාවට සිටි පුද්ගලයන්ගෙන් මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය.

මේවන විට එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

නීතිඥවරියක ලෙස පෙනී සිටිමින් එම ඝාතනයට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර මතුගම, කළුතර, මාතර, ඌරුබොක්ක ඇතුළු ප්‍රදේශ රැසක පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.



අදහස් (0)

සංජීව ඝාතනයට 30කගෙන් ප්‍රකාශ ගනියි

ඔබේ අදහස් එවන්න

දියත

මිනුවන්ගොඩ වෙඩි තැබීමක්
2025 පෙබරවාරි මස 26 292 0

මිනුවන්ගොඩ පත්තඬුවන සිදු වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පුද්ගල ඝාතනයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 26 68 0

පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ නිවසක් බිද මුදල් සොරා ගෙන ප්‍රදේශයෙන් පලා ගොස් මාස අටකට වැඩි කාලයක් සැගව සිටි සැකකරුවෙකු මොරගහහේන කිතුලකන


ගුවන් ගනුදෙණුව ගැන කියන්න නාමල් සී.අයි.ඩීයට
2025 පෙබරවාරි මස 26 445 0

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපන කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනු දෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිට


අකුණක් වැදී ධීවරයා අතුරුදන්
2025 පෙබරවාරි මස 26 244 0

කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපළින්, ධීවර රැකියාව සදහා පිටත්ව ගිය ධීවරයෙකු අකුණක් වැදී මුහුදට වැටීමෙන් අතුරුදන්ව ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.


‘කුෂ් ‘ සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 26 320 0

රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් අද(26) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීම


අද කාලගුණය
2025 පෙබරවාරි මස 26 251 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන බව කාලගුණවිද්‍යා


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 292 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 445 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 184 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site