IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්

(සුජිත් හේවාජුලිගේ)

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස  මහතා  අගමැති කරවා අනුර කුමාර දිසානායක  ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු  අජිත් මාන්නප්පෙරුම මහතා  පැවසීය.

අනුර කුමාර දිසානායක  හොරුන් වංචනිකයන්  ඇල්ලීමට කටයුතු කරන්නේ නම් සහ එ් අය  විදේශයන්හි සඟවා ඇති මුදල් ගෙන එන්නේ නම්  ඊට අත් දෙක ඔසවා කොන්දේසි විරහිතව සහාය දීමට සූදානම් බවද  හෙතෙම සඳහන් කළේය.ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අනුර කුමාර දිසානායක රටේ බහුතරයක් නැති ජනපති බවත් බහුතරයක් ලබා ඇති විපක්ෂය එකතු වී ආණ්ඩුව ඉදිරියේදී  පිහිටුවන බවත් අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

මේ අවස්ථාවේදී සියලුම දෙනා එකතු වීම ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කළේය. මේ අතර වංචා දූෂණවලට පැටලුණු අයට සමගි ජන බලවේග ලැයිස්තුවට
ඇතුළත්  නොකිරීමට පක්ෂය තීරණය කර ඇති බවත් එය  හොඳ ප්‍රවණතාවක් බවත් මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (6)

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්

Sugath Dissanayaka Monday, 07 October 2024 12:14 PM

මාර හීන තමයි දකින්නේ

:       3       42

මැක්ස් Monday, 07 October 2024 12:15 PM

සජිත් වැනි බල ලොබියෙක් එපා. අපට අනුර ප්‍රමුඛ ජවිපෙ ආණ්ඩුව විතරක් රට කළාම ඇති. සක්ක මුක්කු කාරයෝ ගා ගත්තොත් ජවිපෙටත් කියන්න පුළුවන් වැඩ කරන්න දුන්නේ නැත්තේ සක්කයෝ කියලා. ඒ නිසා ජවිපෙ තනියෙන් රට කරපුවාවේ. කෙසේ වුවත්, තුනෙන් දෙක නම් නුදුන්නාට කමක් නෑ.

:       3       34

රම්බොඩ Monday, 07 October 2024 12:30 PM

ඒවා තීරණය කරන්නේ සාමාන්‍ය ජනතාව. මෙයාලා නෙවෙයි. වර්ථමාන ජනාධිපතිතුමාට වැඩ ටික කරගෙන යන්න නම් හොඳ පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. මම මාලිමාවට කඩේ යන්නේ නෑ. නමුත් මගේ රටට ආදරෙයි...!

:       0       37

Sudesh Monday, 07 October 2024 12:31 PM

ඊට වඩා හොඳයිනේ... හරිනිම අගමැති කරලා ජනාධිපති එක්ක වැඩ කරන එක, මාර හීන දකින්නේ

:       0       33

WCA Monday, 07 October 2024 12:32 PM

සංස්කෘතික අරමුදට විද්ද බුවාත් එක්කද සහයෝගයෙන් වැඩකරන්න ඕනෑ....

:       2       30

kamal Monday, 07 October 2024 12:34 PM

හා සීයේ තව කතාවක් කියන්නකෝ...

:       1       28

ඔබේ අදහස් එවන්න

දියත

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 72 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 58 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1617 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 680 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1592 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1278 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site