(රොමේෂ් මධුෂංක)
වව්නියාව සෙට්ටිකුලම් මුසල්කුට්ටි රක්ෂිතයේ ඉතා රහසිගතිව පස්කපන යන්ත්‍ර යොදා ගනිමින් මහපරිමාණයෙන් රක්ෂිතයක් රලිපෙහෙලි කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බවට සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් මුසල්කුට්ටි රක්ෂිතයේ සිදුකරන ලද වැටලීමකදී රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබීය.
ඒ වන විටත් අදාල සැකකරුවන් මුසල්කුට්ටි රක්ෂිතයේ අක්කර 36 ක පමණ භූමියක් සම්පූරණයෙන්ම එලිපෙහෙලි කොට තිබූ බවටද රක්ෂිතය එලි පෙහෙලි කිරීම සඳහා යොදාගත් කැටපිලර් යන්ත්‍ර 04 ක්ද අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අවුරුදු 28 ත් 40 ත් අතර පසුවන පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, මරඳන්කඩවල සහ මලුතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර ඔවුන් වැඩිදුර පරික්ෂණ සිදුකිරීම සඳහා සෙට්ටිකුලම් පොලිස් ස්ථානයට බාරදීමට පියවර ගත් බවටද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසීය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සෙට්ටිකුලම රක්ෂිතයේ අක්කර 36ක් වනසති
Rata Perata Friday, 18 June 2021 03:05 PM
විරුවාගේ සෞභාග්‍යයේ දැක්ම...