IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සටන් පාඨ නැති විපක්ෂය බොරු පැළ කරනවා

(අංජුල මහික වීරරත්න)

විපක්ෂයේ කණ්ඩායම්වලට සටන් පාඨ නැති  නිසා ආණ්ඩුව මැතිවරණ කල්දමන බවට සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

 මැතිවරණවලට ශක්තිමත්ව මුහුණ දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට ශක්තිය තිබෙන බව ද අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දමන බවට විපක්ෂය නඟන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත පරිදි නිසි වේලාවට පවත්වන බවත් අබෙිවර්ධන මහතා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.



අදහස් (10)

සටන් පාඨ නැති විපක්ෂය බොරු පැළ කරනවා

Perera Thursday, 28 March 2024 09:38 AM

ඔහෙලා කරන්නෙත් ඔය ටිකම තමයි

:       5       28

අරවින්ද මොනරවිල Thursday, 28 March 2024 09:38 AM

සජිත් වගේම මෙයත් විහිළු කතා කියන්න දක්ෂයි. මේ ආණ්ඩුවට විරුද්ධව කියන්න සටන් පාඨ නැහැ කියලා කියන්නෙ සිහි කල්පනාව අඩු වෙලා නිසා වෙන්න ඕනා, රටේ දැවෙන ප්‍රශ්න ඕන තරම් තියෙද්දී මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න දගලන්නේ චන්ද නොතියා ඉන්න හදන උප්පරවැට්ටියේ කොටස් ලෙස කියලා, රටේ ජනතාව කල්පනා කරන්නේ රනිල්ගේ පැටිකිරිය හොද නැති නිසා හා බලයට තියෙන කෑදරකම ගැන දන්න නිසායි.

:       8       34

Surain Thursday, 28 March 2024 10:27 AM

NPP තොත්ත බබාලා බොරුව රට වටේ ගෙනියනවා 2019 වගේම ජනතාව අන්දවන්න. මේ ඩීල් පින් ඇමතියා ඊටත් එහා ගිහින් පට්ට පල බොරු කියනවා

:       1       1

Chinthaka Thursday, 28 March 2024 11:01 AM

ඡන්දෙන් ඇපත් නැතිව පැරදිලා ගෙදරට වෙලා ඔලුව කහ කහ හිටපු අය, හාම්පුතා රකින්න කියන දේවල්...

:       0       4

wedage Thursday, 28 March 2024 11:33 AM

මෙයා මොනවා කියනවද? ඒ දවස්වල ෆුට් බයික් එකේ එනකොට නම් ඔය කතා තිබුණේ නෑ..නේ...!

:       2       12

Dharmatileke Thursday, 28 March 2024 12:00 PM

මේ කියන්නේ බොරුවේ හිමිකරුවා....

:       2       15

පුරවැසියා Thursday, 28 March 2024 12:12 PM

එහෙමයි එහෙමයි අග බිසවුන් වහන්ස

:       1       19

චන්දන Thursday, 28 March 2024 12:36 PM

සත පහක වැඩක් නැති මිනිහෙක්.unp එක විනාස කරන්න පාර කපපු ප්‍රදානියෙක්.නිස්සන්ක සේනාදිපතිව යහපාලන කාලෙදි ආරක්ශා කලේ මේ මනුස්සය.ඡන්ද ලක්ශ දෙකකට පල්ලම් බැස්සෙ මේ මිනිස්සු නිසා.තමන්ගේ ආසනය තුලවත් ඡන්ද පදනමක් නැතිව කය්ය ගහනව.

:       1       22

siri Thursday, 28 March 2024 12:57 PM

හරි ශෝක් විහිලු සපයනවා පිනට පාර්ලිමේන්තු ඇවිත්

:       1       23

chandima Friday, 29 March 2024 04:19 AM

රට හදන වැඩපිළිවෙලක් ඇති උන් ඒක කිය කිය යනවා .වැඩ පිළිවෙලක් නැති උන් ගොබ්බයො සටන් පාඨ කිය කියා යනවා .ඕවාට අහුවෙලා සංදර්ශන බලලා තමයි අපටයි රටටයි මේ කෙලවෙලා ඉන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 458 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1964 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත


හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 151 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2409 0


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25377 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site