IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


සතුන්ගේ වගා හානි නතර කළොත් අලුතින් වගා කරන්න ඕන නෑ

(අංජුල මහික වීරරත්න)

වන සතුන්ගෙන් වන වගා හානි වලක්වා ගතහොත් අලුතින් වගා නොකළත් එම අස්වැන්න ප්‍රමාණය රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙරට වනසතුන්ගෙන් වන වගා හානි ප්‍රමාණය සමස්ත අස්වැන්නෙන් සියයට 40ක් පමණ වේ. දැනට වසර ගණනාවක් තිස්සේ  වන සතුන්ගෙන් වන වගා හානි නිසා රටට අහිමිව ඇති අස්වැන්නෙහි වටිනාකම රුපියල් බිලියන ගණනක් වනු ඇත.

අප රටේ සෑම ප්‍රදේශයකින්ම ගොවි ජනතාව  නිරන්තරයෙන් ඉල්ලා සිටින කාරණයක් වන්නේ තම වගාවන්වලට වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා දීම සඳහා ස්ථිර වැඩ පිළිවෙළක් රජය මැදිහත් වී සලසා දෙන ලෙසයි.

ොරිලවුන්, වල් ඌරන්, මොණරුන්, දඩු ලේනුන් විසින් වැඩිපුරම වගා හානි සිදු කරනු ලබන අතර එම හානි වලක්වා ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කළ සියලු උපාය මාර්ග අසාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (2)

සතුන්ගේ වගා හානි නතර කළොත් අලුතින් වගා කරන්න ඕන නෑ

කේ.ආර්.පි.ප්‍රියසාන්ත Monday, 29 July 2024 01:07 PM

හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 346 ඉල්පේමඩ ගමේ දැනට වසර 10 ට පමණ පෙර පොල් වෙළඳපොලට විකුණු අතර දැනට ග්‍රාමයේ ජනතාව වෙළදසැල්වලින් පොල් ලබා ගැනිමට සිදුවී ඇත. කිසිදු බෝගයක් කෙසෙල් අන්නාසි එළවලු වර්ග සියල්ලම වෙළඳසැල්වලින් ගැනිමට සිදුව ඇත කරුණාකර රිලව් හා දඩුලේනුන් ඉවත් කර දිමට කටයුතු කරන්න කියව කියව ඉන්නේ නැතිව. අලුතෙන් වගා කලත් ඔය ටිකම තමයි.

:       0       10

Lalla Monday, 29 July 2024 08:57 PM

ඔය කියන සතුන් පමණක් නොව ඉත්තෑවන් සහ තලගොයිත් වගාබිම් විනාශ කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 100 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘
2024 නොවැම්බර් මස 29 5 0

එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්


කොළඹට පැය 18ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 29 118 0

කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි


පුටින්ගෙන් දැඩි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 845 0

එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි


හානිවූ වගා නැවත අරඹන්න ගොවීන්ට බිත්තර වී රජයෙන්
2024 නොවැම්බර් මස 29 96 0

අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (


උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ගෙනයයි
2024 නොවැම්බර් මස 29 182 0

ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගය‌ට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම ‌ සිදුකරය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2206 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site