IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සතුන්ගේ වගා හානි නතර කළොත් අලුතින් වගා කරන්න ඕන නෑ

(අංජුල මහික වීරරත්න)

වන සතුන්ගෙන් වන වගා හානි වලක්වා ගතහොත් අලුතින් වගා නොකළත් එම අස්වැන්න ප්‍රමාණය රටේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙරට වනසතුන්ගෙන් වන වගා හානි ප්‍රමාණය සමස්ත අස්වැන්නෙන් සියයට 40ක් පමණ වේ. දැනට වසර ගණනාවක් තිස්සේ  වන සතුන්ගෙන් වන වගා හානි නිසා රටට අහිමිව ඇති අස්වැන්නෙහි වටිනාකම රුපියල් බිලියන ගණනක් වනු ඇත.

අප රටේ සෑම ප්‍රදේශයකින්ම ගොවි ජනතාව  නිරන්තරයෙන් ඉල්ලා සිටින කාරණයක් වන්නේ තම වගාවන්වලට වනසතුන්ගෙන් සිදුවන හානි වළක්වා දීම සඳහා ස්ථිර වැඩ පිළිවෙළක් රජය මැදිහත් වී සලසා දෙන ලෙසයි.

ොරිලවුන්, වල් ඌරන්, මොණරුන්, දඩු ලේනුන් විසින් වැඩිපුරම වගා හානි සිදු කරනු ලබන අතර එම හානි වලක්වා ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කළ සියලු උපාය මාර්ග අසාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (2)

සතුන්ගේ වගා හානි නතර කළොත් අලුතින් වගා කරන්න ඕන නෑ

කේ.ආර්.පි.ප්‍රියසාන්ත Monday, 29 July 2024 01:07 PM

හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 346 ඉල්පේමඩ ගමේ දැනට වසර 10 ට පමණ පෙර පොල් වෙළඳපොලට විකුණු අතර දැනට ග්‍රාමයේ ජනතාව වෙළදසැල්වලින් පොල් ලබා ගැනිමට සිදුවී ඇත. කිසිදු බෝගයක් කෙසෙල් අන්නාසි එළවලු වර්ග සියල්ලම වෙළඳසැල්වලින් ගැනිමට සිදුව ඇත කරුණාකර රිලව් හා දඩුලේනුන් ඉවත් කර දිමට කටයුතු කරන්න කියව කියව ඉන්නේ නැතිව. අලුතෙන් වගා කලත් ඔය ටිකම තමයි.

:       0       10

Lalla Monday, 29 July 2024 08:57 PM

ඔය කියන සතුන් පමණක් නොව ඉත්තෑවන් සහ තලගොයිත් වගාබිම් විනාශ කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 16 0

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 5 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 1980 1

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 267 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 2815 5

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1753 2

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33518 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23922 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 212 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site