IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සතියක් තුළ අකුරණ නගරය දෙවන වරටත් යට වෙයි

(මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරය පුරා අද 14 වනදා සවස් කාලයේ සිට ඇද හැළුන අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන පිඟා ඔය සහ වහගල ඔය පිටාර ගැලීම මහනුවර යාපනය ඒ 09 මාර්ගය සහ අකුරණ දුනුවිල මාර්ගය යට විය.

අකුරණ නගරය දින 10 ක් තුල දෙවන වරටත් මෙසේ ජලයෙන් යට විය.

අකුරණ නගරය වසර 25 කට අධික කාලයක් පුරා වසරකට කිහිප වරක් ජලයෙන් යට වන අතර ඒ සෑම අවස්ථාවකදිම ව්‍යාපාරිකයින්ට විශාල අලාභ හානි සිදු වෙයි.



අදහස් (7)

සතියක් තුළ අකුරණ නගරය දෙවන වරටත් යට වෙයි

Neela Tuesday, 15 November 2022 12:13 AM

අකුරණ මුස්ලිම් ව්‍යාපාරිකයින් මහාමාර්ගය සංවර්ධනය කරන්න ඉඩ නොදී කඩ සාප්පු අටවාගෙන පිඟාඔය අපවිත්‍ර කරමින් කරනු ලබන අවැඩට අල්ලා දෙවියන් විසින් දෙන දඬුවමක් තමයි මේ. මේ වගේම නුවර-කොළඹ මාර්ගයේ ගනේතැන්නේ කඩ පෙලත් දවසක ගිනි බත් වනු ඇත. අල්ලා දෙවියනි, ‌තක්කඩි මුස්ලිමුන්ගෙන් ලොව රැකදේවා!

:       3       16

මොහමඩ් ෆායිස් අකුරණ Tuesday, 15 November 2022 12:24 AM

ඒකට වග කියන්න ඕනෑ අපේ අයමයි. හිතූ මනාපේ ඔය හරස් කරල බිල්ඩින් ගැහුවා. මම ඊට විරුද්ධ වුනා කියල ඉමාම්ලත් මට බැන්නා. ප්‍රාදේශීය සභාව පගාවට වැඩ. හෙම තෙනම පගා.

:       0       19

Indika Tuesday, 15 November 2022 06:25 AM

හරිම ලස්සනට පොඩිවට තිබුන ටවුමක්...තමන්ගේ වර්ගයා ගැන සිතීම සහ මෝඩකම නිසා කිසිම පිළිවෙලක් නැතුව තිබෙන හැම බිම් අඟලේම ගෙවල් හැදුව, බිල්ඩින් හැදුව , වතුර ගලාගෙන යන මාර්ග වැහුන…ප්‍රාදේශීය සභාවත් එයාලගේ,අවසර දුන්නෙත් එයාලමයි ..දැන් විදවන්නෙත් එයාලා

:       0       15

මේඝ නෙරංජන් විමුක්ති අනුරංග Tuesday, 15 November 2022 07:31 AM

කඩිනම් කාලීන පිළිතුරු අපේක්ෂිතයි

:       6       2

SL Tuesday, 15 November 2022 08:46 AM

මේ ඔයවල් ටික පුරවල තියෙන්නේ,කුණු ඔක්කොම හරවන්නේ ඔයාට , ඒවා උඩින් ගෙවල් ,කඩවල් හදල තියෙනවා.ප්‍රාදේශීය සභා වල ඉන්න TO ල කරන්නේ ගානක් අරගෙන ඕනේ ප්ලැන් එකක් අත්සන් කරනවා. මේවට ඔයවල් බලන මහවැලි අධිකාරියත් වග කියන්න ඕනේ. අවිධිමත් සංවර්ධනය (පගා දීල කරන ) නිසා තමයි මේ විනාශ වෙන්නේ. මේ තත්ත්ව වලට රජයේ නිලධාරින් තනිකර වගකියන්න ඕනේ. උන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ

:       1       13

Gamini wickramasinghe Tuesday, 15 November 2022 11:24 AM

අකුරන නගරය අසලින් ගලා බසින ඔය හරස් කර අනවසර ඉදිකිරීම් නිසාවෙන් ඇතිවෙන අතුරු ප්‍රතිඵලයකි.

:       0       6

දාස Tuesday, 15 November 2022 01:15 PM

මෙි ව්‍යාපාරිකයන් තමන් විසින් තමන්ටම කරගන්නා ලද අපරාදයකි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 305 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 750 0

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 1163 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 654 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 1488 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 588 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site