IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


සත්වෝද්‍යාන ලබන සදුදා සිට විවෘතයි

(සුජිත් හේවාජුලිගේ)

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු දිවයිනේ සියලුම සත්වෝද්‍යාන  සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබන 26 වැනිදා සඳුදා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය .

ආදායම් අහිමිවීමෙන් දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු මෙරට සියලු සත්වෝද්‍යානවල  සතුන්ගේ කෑම වියදමවත් සොයා ගැනීමට නොහැකිවී ඇතැයද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ්  වසංගතය අවසන් වන දින සිතාගැනීමට නොහැකි බවත් සත්වෝද්‍යාන දිගටම වසාගෙන සිටීමට නොහැකි බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

සත්වෝද්‍යානවලට අප ඉදිරියේදී  ඇතුළු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ කොරෝනා එන්නත ලබා ගත් අය පමණකැයි පැවසූ රාජ්‍ය ඇමතිවරයා අම්බලන්තොට රිදීගම සෆාරි  උද්‍යානයද
ලබන සදුදා විවෘත කරන බව පැවසීය .

මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේ චින්පන්සි දෙදෙනාට සහ ඔරංඔටන් දෙදෙනාට කොවිඩ්  ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ කොරෝනා  පරීක්ෂණ එකකින් පමණක් බවත් අනෙක් පරීක්ෂණ දෙකෙන්ම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී නැති බවත් විමලවීර දිසානායක මහතා කීවේය.



අදහස් (2)

සත්වෝද්‍යාන ලබන සදුදා සිට විවෘතයි

Nihal Monday, 19 July 2021 03:48 PM

ඇමැතිතුමා, කුඩා දරුවන් තමයි වැඩිපුරම සත්වෝද්‍යාන නරඹන්න එන්නේ. එන්නත්කරණය කරලා තියෙන්නේ වයස අවුරුදු 30ට වැඩි අය. එන්නත්කරණය කළ අය පමණක් ඇතුල් කරනවා නම් එය නිවැරැදි තීරණයක් නොවීමට ඉඩ ඇත.

:       0       14

විජිත් Monday, 19 July 2021 04:21 PM

අලුතෙන් හදපු කූඩුවට විමලවීරව දමන්නේ කවදාද...? බන්දුලගේ කූඩුවේ වැඩ තවම අවසන් නැත්තේ ඇයි..? ඉඩ ප්‍රශ්නයක් කරගන්න එපා... බුල්ඩෝග්ලාට ඒ තරම් ඉඩක් අවශ්‍ය නැහැ. මස් කටු ටිකක් තිබුණාම ඇති.

:       0       23

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 78 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 187 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 59 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 659 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 1395 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ඕලුමාරාගේ සිර කුටියෙන් දුරකතන හමු වෙයි
2024 නොවැම්බර් මස 05 205 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 416 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1321 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 697 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site