(යොහාන් භාසුර)
ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතා පත්කර තිබේ.
පසද යාපා අබේවර්ධන මහතා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයා ද වේ.
සතොස සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ විජිත විජේමාන්න මහතා ඊයේ ඉල්ලා අස්විය.
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.
දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සතොසට නව සභාපතිවරයෙක්
sharm warn Friday, 05 August 2022 11:51 AM
අලුත් කෙනෙක්ද? සීනි, සුදුළූණු, සූදුරු...
UK RAN Friday, 05 August 2022 12:21 PM
දැන් මේයාට මොනවද තියෙන සුදුසුකම්? මේව දේශපාලන පත්වීම් නෙවිද?
Piyal Friday, 05 August 2022 12:27 PM
සුපුරුදු සෙල්ලම් ආයිත් කරලියට. සිස්ටම චේන්ජ් එක මොකක්ද?
APerera Friday, 05 August 2022 12:50 PM
තව පවුලෙ උන් ඉන්නවානම් තව තව ලොකු පුටු වලට දා ගනිල්ලා
ලුම්බිණි Friday, 05 August 2022 01:12 PM
හැමදාමත් කලේ තම තමන්ගේ පවුල් වලට තනතුරු බෙදන එක නේ.
Aruna Friday, 05 August 2022 01:34 PM
රනිලුත් ගෝටා මගම යන්න යන්නේ
Ratawasiya Friday, 05 August 2022 02:48 PM
ලංකාවේ ආයතන පරිපාලනයට හොඳම දැනුම තියෙන්නේ දේශපාලකයන්ගේ නායකයන්ට විතරයි...
sam Friday, 05 August 2022 03:07 PM
පාර්ලිමේන්තුවේ ඉන්න පොලි මුදලාලි අබේවර්ධනගේ ඥාතියෙක්... ඒ කියන්නේ ඥාති සංග්‍රහය ආයිත් පටන් අරන්...
Lakmal Friday, 05 August 2022 03:20 PM
රජයේ ආයතනවල ඉහළ තනතුරුවලට දේශපාලකයින් හෝ ඔවුන්ගේ පවුල්වල අය හැර වෙන උගත්, බුද්ධිමත් මිනිස්සු අපේ රටේ නැද්ද? ජනමතය තේරුම් ගන්න කරුණාකරලා....
සමන්ත Friday, 05 August 2022 06:02 PM
මෙවැනි දේශපාලන හෙංචයියන් පත්කිරීම් දැඩිලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර එවැනි ජරාජීර්ණ වැඩවලින් වහාම ඉවත් වන ලෙස ජනාධිපති සහ ආණ්ඩුවට දැනුම් දෙමු. ලක්‍ෂ්මන් යාපා වැනි දූෂිත, පාතාල සම්බන්ධකම් සහිත පුද්ගලයින්ගේ පවුල්වලට රටක වැදගත් මර්මස්ථාන බාරදීම මගින් මේ රට තවදුරටත් යන්නේ පරණ මාර්ගයේ බව පෙන්නුම් කරනු ලබයි. මේ පුද්ගලයා සතු සුදුසුකම්, පරිපාලන ක්‍ෂේත්‍රයේ ඇති පලපුරුද්ද කුමක්ද?...