IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සතොසෙන් සහල් සීනි ගන්න කොන්දේසි නෑ

(යොහාන් භාසුර)

සතොසෙන් සහල් සහ සීනි මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ හතරක් ද මිලදී ගැනීම් ගත යුතු බවට පනවා තිබූ කොන්දේසිය ඉවත් කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සතොස මගින් සහන මිලට භාණ්ඩ ලබා දෙන විට සිදුවන අයථා ක්‍රියා පාලනය කිරීම මෙයින් බලාපොරොත්තු වූ බවත් එල්ල වූ විරෝධතා හේතුවෙන් එය ඉවත් වීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (7)

සතොසෙන් සහල් සීනි ගන්න කොන්දේසි නෑ

nimal Sunday, 07 November 2021 11:20 AM

පච ඇමති

:       0       0

Don Sunday, 07 November 2021 11:37 AM

ලැජ්ජයිනේ ඇමැතිතුමා.. ඔබතුමාට මොලේ නෑ.. කියවන්නයි, ගසාකන්නයි තමයි දන්නේ. දැන් ඉතින් වෙළෙඳ ඇමැති තනතුරක් මේ රටට ඕනෑ නෑ. ඔබතුමා ගෙදර යන්න. ගහගත්ත සල්ලි ඇතිනේ. දෙයියනේ කියලා අපිට පව් නොදී ගෙදර ගිහින් ඒවායින් කාලා ඇඳලා ඉන්න. ඔබතුමාට මේ තනතුරෙන් ජනතා සේවයක් කරන්න බෑ...

:       0       2

fairoos Sunday, 07 November 2021 12:40 PM

ඔබතුමා කවද්ද ඉල්ලා අස්වෙන්න යන්නේ? මහලොකු ආර්ථික ඔස්තාර්...

:       1       9

bempi Sunday, 07 November 2021 12:59 PM

විපක්ෂයේ හිටිය කාලේ ඔහේ නේද, මිරිස් කරලයි, ළූණු ගෙඩියයි අරගෙන පාර්ලිමේන්තු ගියේ...?

:       1       11

Piyasingha Sunday, 07 November 2021 02:17 PM

විකාර හැදිලා දොඩවනවා...

:       1       8

saman Sunday, 07 November 2021 06:19 PM

මමත් උදේට බඩේ ගෑස්‌ බස්සනවා. ඕකත් මහා කජ්ජක්ද?

:       0       0

විපරමා Sunday, 07 November 2021 06:59 PM

මොලේ උඩ ඉන්දන් කියන කතා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 518 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 168 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 237 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 139 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12272 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1964 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site