IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සතොස සභාපති පසඳ අස්වෙයි

(යොහාන් භාසුර)

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.

අබේවර්ධන මහතා ඉල්ලා අස්වීමේ ලිපිය වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට යොමුකර තිබේ.

නව ජනාධිපතිවරයාට සභාපතිවරයෙක් පත් කිරීමට අවස්ථාව දෙමින් ඉල්ලා අස්වන්නේ යැයි එම ලිපියේ සඳහන්ව කර ඇති බව වාර්තා වේ. 



අදහස් (6)

සතොස සභාපති පසඳ අස්වෙයි

ගමේ එකාලා Monday, 23 September 2024 05:09 PM

කතානායකයා තමුන්ගේ පව්ලේ අය වැඩි හරියකට තනතුරු දුන්නා. ඒවත් නැති කරන්න ඕනෑමයි...

:       1       59

saparamadu Monday, 23 September 2024 05:10 PM

ඔය එක්කම මහප්පගේ පුතත් ලොතරැයි මණ්ඩලේ සභාපතිකමෙන් අස් වුණා නම් හොඳයි නේද?

:       2       63

සෙනෙවිරත්න Monday, 23 September 2024 05:32 PM

තාත්තා දකුණු පළාතේ ආණ්ඩුකාරයා, එයත් ඉවත් වුණා, ඔයාටත් යන්නම වෙනවා, වරිග සභා මින්පසු නැත. ඔබගේ පියා හැම රජයකම තනතුරු ලබාගත්ත, මහින්ද, සිරිසේන, ගෝඨාභය, රනිල් හැම රජයකම, මිනිස්සු බෙදුණා. මරාගත්තා.. තරහ වුණා. තමුන්ලා හැමදාම වරප්‍රසාද ලබාගෙන මිනිස්සු ගොනාට අන්දවාගෙන හිටියා. මේක ⁣තමුන්ලාට ඡන්දේ දෙන මීහරක්ට වැටහෙන්නේ නැහැ. හැබැයි මෙදා පාර රටට ඔබින නායකයෙක් ලැබුණා..

:       2       84

ddd Monday, 23 September 2024 08:35 PM

හොරාකාපුවාට නිතිය කියාත්මක කරන්න

:       1       35

priyanka Tuesday, 24 September 2024 10:31 AM

මුන් එකට හොරා කාවා මොන සුදුසුකමක් ද මුන්ට සතොස සභාපති වෙන්න... ඔක්කෝම හොරු එළවන්න ඕනෑ

:       0       9

sam Tuesday, 24 September 2024 02:24 PM

මුන්ගේ පවුල් පිටින් එකතු වෙලා හොද සුද්දයක් රටේ ජාතික ධනය දුන්නා එවුන්. මේ වාසගම තියන අයගේ බැංකු ගිණුම් දේපොල පරීක්ෂා කරන්න

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 144 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි
2024 නොවැම්බර් මස 26 341 0

විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන


’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’
2024 නොවැම්බර් මස 26 818 0

රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


වාහන ගෙන්වන හැටි ඇමති කියයි
2024 නොවැම්බර් මස 26 1743 0

වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.


මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 940 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 732 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 747 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2091 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site