IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


සත්තු ගණන් කරන්න පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබාදිය යුතු බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ආණ්ඩුවේ විසිල් විතරයි. බල්ටි නෑ.පොල් ගෙඩිය ඉතිහාසයේ පළමු වතාවට වැඩිවුනේ ඔබතුමා අමාත්‍යංශය ගත්තාම. ඒක ඔබතුමාගේ වරදකුත් නෙමෙයි. හැබැයි හඳහන බලාගන්න. හරි නම් හෙට අපිට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.හෙට රිලා වදුරු සංගණනය තියෙනවා තියනවා.අපි නැතුව අපේ ඉඩම්වල රිලව් ගණන් කරන්නේ කවුද? ඒක නිසා සත්තු ගණන් කරන්න අපිට හෙට පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න.ගෑණු රිලව් ,පිරිමි රිලව් වෙන වෙනම දාන මොකක්ද වැඩපිළිවෙළක් හදනවා කිව්වත් තාම ඒක වුනේ නෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (13)

සත්තු ගණන් කරන්න පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න

සෙිරිබිරිස් Friday, 14 March 2025 01:51 PM

අම්මපා, මේ මිනිහා නම් දාන්න ඕන ගෑනු රිලව් ඉන්න තැනකට...

:       7       31

කව්ද බෝයි Friday, 14 March 2025 02:05 PM

මේකව අපි අලිමංකඩකින් කොච්චි පාර පන්නවමු.

:       6       21

Kazi Shajahan Friday, 14 March 2025 02:08 PM

මෑන්ට කියන්න සතෙකුගේ නමක් නැහැ.

:       5       14

සංජීව Friday, 14 March 2025 02:20 PM

මේ මනුස්සයාට නිවාඩු දුන්නත් වැඩක් නෑනේ. ගණන් පුළුවන් එකක්යැ...

:       5       21

කෞෂිFriday, 14 March 2025 03:37 PM

මොනවද සංජීව, මම ලියන්න ගිය එක ඔයා ලිව්වේ...?

:       2       5

Shantha Friday, 14 March 2025 02:54 PM

ඔන්න මම ගණන් කරන්න පටන් ගත්තා බදුල්ලෙන්

:       3       11

තුෂාර Friday, 14 March 2025 03:31 PM

සංගනනය ගොන් වැඩක් කියලා මට හිතෙන්නේ. සත්තු වතුවලට ඇවිත් ගණන් කරනකම් බලන් ඉදිද?

:       2       5

Siri Friday, 14 March 2025 04:11 PM

වැඩක් නෑ. වැඩක් නෑ. මේ වතාවේ ගණන් කරන්නේ බූරුවෝ නෙවේනේ.

:       0       3

Pankumburage Friday, 14 March 2025 04:15 PM

ඔන්න පාර්ලිමේන්තුවේ බදුල්ලෙන් ආපු තඩි ඌරෙක් ඉන්නවා. රිලව් නම් හැමතැනම ඔවුන්ව ගණන් කරන්න අමතක කරන්න එපා...

:       1       3

පොඩිඑකා Friday, 14 March 2025 04:30 PM

පොල් බූරුවෝ එකායි කියලා දාගන්න…!

:       1       4

RS Friday, 14 March 2025 05:01 PM

බදුල්ලේ ජනතාවට වැරැදිලා චීන ඌරෙක් එවලා.

:       1       1

ලලනි Friday, 14 March 2025 05:22 PM

ඌරන් ගණන් කරන්නේ රෑටලු, ඒක නිසා ඔයා රෑවෙලා ගෙදර ගියාම ඇති...!

:       1       1

අරවින්ද මොණරවිල Friday, 14 March 2025 06:25 PM

අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට නිවාඩු දෙන්න ඕනෑ, මොකද රටටම හානි කරන බූරුවන් කිහිප දෙනෙක් රිංගලා ඉන්නවා ඔවුන්වත් සංගණනයට ඇතුලත්කර ගන්න ඕනෑනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

කෝටි 3ක කංසා තෙල් සමඟ රේගු පරීක්‍ෂක අත්අඩංගුවට
2025 මාර්තු මස 14 1 0

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකුට යොමුකර තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සහ කළ


බටලන්ද ඝාතන අසා කතානායක කඳුළු සලයි
2025 මාර්තු මස 14 291 0

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බ


වෛද්‍යවරිය අපයෝජකයා රිමාන්ඩ්
2025 මාර්තු මස 14 223 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අ


සාලි නලීම් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා වෙයි
2025 මාර්තු මස 14 787 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.


ආහාර නිසා ඇතිවන රෝග ඉහළට
2025 මාර්තු මස 14 182 2

ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
2025 මාර්තු මස 14 1878 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 242 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 557 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 256 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site