(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ දිලංගා ගෝමස්)
දෙහිවල සත්වෝද්‍යානරයේ තිබූ විශාල ගසක් අද (15) පස්වරුවේදී මුලින් උදුරා වැටීමත් දෙහිවල සත්ව විද්‍යානයේ ප්‍රධාන ආරක්ෂකයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
කඩා වැටුණු ගස උද්‍යානයේ අභ්‍යන්තර විදුලිය රැගෙන යන විදුලි කණුවක ගැටී ඒ ආසන්නයෙන් තම දිවා ආහාර පාර්සලය රැගෙන ගමන් කරමින් සිටි ආරක්ෂක නිලධාරි මහතාගේ හිසට විදුලි කණුව කඩා වැටී බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පස්වරු 5.30 ට පමණ මිය ගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ උපුල් සෙනරත් මාරකන්ද යන දෙහිවල සත්ව උද්‍යානයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාය.
මෘත දේහය මේ වන විට කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.
ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ’’ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’’ උළෙලේ 25 වැනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ ’’එම්පයර
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ’’රිච්මන්ඩ් කාසල්’’ අලුත් වැඩියා කොට සංරක්ෂණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 747 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.
මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාව
මින් ඉදිරියට බස් රථවල පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලි
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සත්වෝද්‍යානගේ ගස ප්‍රධාන ආරක්ෂකයා මරයි
උධුලී Wednesday, 16 August 2023 12:31 AM
ඔබතුමාට නිවන්සුව පතමු.!
fairoos Wednesday, 16 August 2023 07:12 PM
නිවන් සුව