(සුජිත් හේවාජුලිගේ )
තවත් සතියක් දෙකක් යනතුරු කොවිඩ් මරණ වැඩියෙන් වාර්තා වනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.
පෙර වයිරසයට සාපේක්ෂව නව වයිරසයෙන් මරණ සිදුවීම සියයට 55 කින් පමණ වැඩි යැයිද ඇය සඳහන් කළාය.
සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කර සති දෙක ගත වූවාට පසු මරණ වාර්තා වන තත්වයක් පෙනෙන්නට තිබෙන බව පැවසූ රාජ්‍ය ඇමතිවරිය මරණ වැඩියෙන් වාර්තාවීම තව සති කීපයකින් පසු අඩු විය හැකි යැයි ද කීවාය.
මේ අතර කොවිඩ් පැතිරී ඇති ප්‍රදේශ අවශ්‍යතාව මත කොවිඩ් මර්දන කමිටු සභාපතිවරයා සමග එකතුවී හුදෙකලා කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ඇතැයිද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය .
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ
ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්
විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල
තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන
රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘සති දෙකක් යනතුරු මරණ වාර්තාව මේ විදියටම තියේවි‘‘
sampath Thursday, 24 June 2021 09:39 PM
ඉතින් තව සති 25ක් මේ විදිහටම ගියොත් නරකයිද?
කිරිපුතා Friday, 25 June 2021 03:08 AM
කළ යුත්තේ බහුතරයකට එන්නත් පළමු මාත්‍රාව හෝ දීම තමයි. මේ ප්‍රශ්නය ලෝකයටම එක හා සමානයි. රටවල් වහලම තියන්නත් බෑනේ...