(සුජිත් හේවාජුලිගේ)
හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.
අභාවප්‍රාප්ත වන විට ඔහු 76 වැනි වියේ පසුවිය.
පෙම්බැන්ඳ, නෙළුම් විලේ, සිතේ සතුට ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත වලින් කිහිපයකි.
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී
අරවින්ද මොනරවිල Tuesday, 26 March 2024 11:12 AM
මියුරු ගී ගැයු, රසික හදවත් සැනසු බොහොම නිහඩ කලාකරුවකි. ඔබට සුබ ගමන් !
Sellakkara Kolla Tuesday, 26 March 2024 11:52 AM
අහිංසක කලාකරුවාණෙනි ඔබට සුභ ගමන් !
Chandana Tuesday, 26 March 2024 12:01 PM
මොක්සුව නිහතමානී කළාකරුවාණෙනි. අපව ගීතයෙන් පිනෙව්වාට ඔබට ආදරෙයි. ස්තූතියි.
Jayasekara Tuesday, 26 March 2024 12:02 PM
''පෝය සදේ සද කිරණින් ලොවේ අදුර දුරුවේවා'' නිහඩ කළාකරුවාණෙනි ඔබට උතුම් නිර්වාන සුවය.
M. SAMAN PERERA Tuesday, 26 March 2024 12:03 PM
ලස්සන ගීත වලින් අප සැනසූ ඔබට සුබ ගමන්
I k s chandrasiri Tuesday, 26 March 2024 03:11 PM
නිවන් සුව ලැබේවා..
බද්රානි Tuesday, 26 March 2024 07:58 PM
නලා කරුවන් අතර ඉපදුණු, සැබෑ කලා කරුවෙක්... ඔබට අමා මහ නිවන් සුව පතමි!!!
nihal Wednesday, 27 March 2024 12:36 AM
මගේ ආසම ගීතය "නෙලුම් විලේ කැකුම් පුරා "ඔබතුමාට නිවන් සුව .ඉක්මනින්ම යලි අප අතරේ ඉපදේවා .මගේ පැතුම
Perera Monday, 01 April 2024 11:25 AM
ඔබ සමුගෙන ගියත් ඔබ සදා අප තුල සිටිනා අමරණීය චරිතයක් .ඔබට නිවන්සුව