සෑම වසරකම යෙදෙන මාර්තු 04 වන දින ස්ථුලතා දිනය අදට යෙදී තිබේ.
ලෝකයේ ජනගහනයෙන් බිලියන 1.9 කට වඩා වැඩි පිරිසක් අධි බර සහිත පුද්ගලයින් ලෙස නම් කරන අතරම එම සංඛ්‍යාවෙන් මිලියන 650 ක් ස්ථුලතාවයෙන් පෙළෙන බවද සෞඛ්‍ය අමාතංශයේ බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේසඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළේය.
තරබාරුව හේතුවෙන් ලෙඩ රෝග ඇතිවීම වැඩිවී ඇත.
ලෝකයේ බිලියන 1.9 වැඩි බර සහිත පුද්ගලයින් පිරිසක් සහ එය ලෝක ජනගහනයෙන් සියයට 39 ක් අධිබර සහිත පුද්ගලයින් වන අතර එයින් සියයට 13 ක් තරබාරු අයද වේ.
ලංකාවේ මෙම තත්වය අහිතකර බවට පත් වි ඇති බව ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවාය. 2015 දී බර වැඩි පුද්ගලයින් සහ තරබාරු පුද්ගලයින් මේ වනවිට වැඩි වීමක් පවතින බව එම මහත්මිය කීවාය. 2015 දී පිරිමි පුද්ගලයින් සියයට 22 ක් අධිබර සහිත පුද්ගලයින් සහ ස්ථුලතා පුද්ගලයින් වේ.
එම සංඛ්‍යාව 2021 දී සියයට 30කින් වැඩි වී ඇත. 2015 දී සියයට 34 ක් තිබු අධිබර සහ තරබාරු ස්ත්‍රීන් 2021 දී සියයට 46.7දක්වා වැඩි වී ඇත.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ස්ථූලතා ‘දිනය අදයි
පිටරටවැසියා Monday, 04 March 2024 04:27 PM
ඔය සංඛ්‍යා ඔක්කෝම වැරැදියි. බලන්න දියවන්නාවේ ඉන්න කට්ටිය දිහා, බහුතරයක් තරබාරු සහ නිරෝගී කට්ටිය. අසනීපයක් හැදුනොතින් ඉතින් උසාවි කේස් එකකට විතරමයි. නැත්නම් හොඳ පෘෂ්ටිමත් නිරෝගී කට්ටිය..