(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අද 05 අලුයම 1.00 ට පමණ මෙම අලියා මියගොස් ඇති බව වනජීවි අම්පාර කාර්යාලට වාර්තා වී තිබේ.
උස අඩි අටක් පමණ වන මෙම අලියා අවුරුදු 20ක පමණ අලියෙකු බව වනජීවි නිළධාරින් පවසති.
මෙම ස්ථානයට එකතු වන කුණු කෑම සදහා දිනපතාම වන අලි පැමිණෙන අතර මෙම අලි එලවීම සඳහා වගකිවයුතු බලධාරීන් ක්‍රියාත්මක නොවන බව ගම්වාසීහු පවසති.
අවස්ථා ගණනක දී වනජීවි දෙපාර්මේන්තුව මඟින් මෙම කුණු ඇල ආවරණය වන පරිදි අලි වැට ඉදිකරනු ලැබුවත් වන අලින් මෙම වැට කඩා ගෙන පැමිණ කුණු කෑමට පුරුදු වී තිබේ.
මේ හේතුව නිසා මෙම කුණු වල තුළ වන අලින් අවස්ථා කිහිපයකදී තිදෙනෙක් පමණ මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
පැරකුම් Saturday, 05 October 2024 11:42 PM
අලි කාණුව 100%ක් සාර්ථක බව වන ජීවියා දන්නවා. අපිත් දන්නවා අත් දැකීමෙන්. මාදුරුඔය අපේ පොල් වගාව ඇවිත් බලන්න. අලි කාණුවටත් කොමිස් ගන්න ක්‍රමයක් හදලා දුන්නොත් වැඩේ ගොඩ...!
Priyantha Dissanayake Sunday, 06 October 2024 08:42 AM
වගකිවයුතු ආයතනය අම්පාර නගර සභාව, මහජනතාවගේ බදුමුදලින් නඩත්තුවන බල ප්‍රදේශයේ කටයුතු බාර ආයතනය. තම වගකීම හරි හැටි ඉටුකළේනම් මෙවන් විනාශයන් සිදුවන්නේ නැත. වර්ථමාන ක්‍රියාශීලී මහජන හිතකාමී බලධාරීන්ගේ අවධානය විශේෂයෙන් යොමුවේවා..!
රම්බොඩ Sunday, 06 October 2024 09:26 AM
අපේ රටේ කුණු බැහැර කිරීම නම් තාම ප්‍රාථමික අවධියේ තියෙන්නේ. මේකට නම් විද්‍යාත්මක විසඳුමක් අවශ්‍යයි...!