(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා සෑම දිනකදීම පැය දෙකයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව එම දින තුනේදී පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට වරින් වර පැය දෙකයි විනාඩි 15 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සදුදා සිට පැය දෙකකට වැඩි විදුලි කප්පාදුවක්
චන්දන Saturday, 04 June 2022 05:59 PM
ඉන්ධන නෑ කියන කතාව හරි. ඒත් ජලය නෑ කියන එක අලි කෙප්පයක්..
ජුනයිඩ් Sunday, 05 June 2022 08:00 AM
වතුර නිකරුණේ ඇල වල් වලට නිකුත් කරලා ජල මට්ටම අඩු කිරීම මාෆියාවක් වෙලාද මන්දා. නැත්තං මේ වහින මුරුගසං වර්ෂාවේ වතුරට මක්ක වෙනවද?
Sk Sunday, 05 June 2022 08:35 AM
වැස්ස තිබ්බත්... ඉන්ධන තිබ්බත්... දැන් කැපිල්ල පුරුද්ද වෙලා..