IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘සුදුස්සකු ජනපති පුටුවට පත් කරන්න‘‘

(නිමල කොඩිතුවක්කු)

වැඩබලන ජනාධිපති ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පත්කිරීමට කටයුතු කර ඉන්පසු පාර්ලිමේන්තුව රැස් කොට ජනාධිපතිධුරයට සුදුසු අයකු පත්කිරීමත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට වහාම ක්‍රියා කළ යුතුව ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධූරවලින් ඉවත් වී ඒ සඳහා අවස්ථාව සලසා දිය යුතු බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

පක්ෂ නායක රැස්වීමට සමගි ජන බලවේගය විසින් මෙම යෝජනා ඉදිරිපත් කළ බවත් මහ ලේකම්වරයා එහිදී සඳහන් කළේය.

මෙම යෝජනා සඳහා බහුතර පක්ෂ නායකයින්ගේ එකඟත්වය හිමිවූ බවත් සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා පැවසීය.

එමෙන්ම රටේ දැවෙන ප්‍රශ්න වලට කෙටි කාලයක් තුළ විසදුම් ලබා දී වහාම මැතිවරණයක් කැඳවීම තම පක්ෂයේ ස්ථාවරය බවත් මද්දුමබණ්ඩාර මහතා තවදුරටත් කීවේය.

 



අදහස් (4)

‘‘සුදුස්සකු ජනපති පුටුවට පත් කරන්න‘‘

Prasanba Sunday, 10 July 2022 02:27 PM

දමිතා හෝ හිරුණිකා හෝ හොඳයි...!

:       0       0

Chandima Sunday, 10 July 2022 04:28 PM

ඒ කියන්නේ පක්ෂ නායකයින්ගේ ලැයිස්තුවලින් පාර්ලිමේන්තුවට ඇවිත් මහජන නියෝජිතයින් යැයි කියාගන්නා ගොට්ටන්ගෙන් කෙනෙක්වත්ද?

:       0       0

ලංකා පුත්‍ර Sunday, 10 July 2022 05:34 PM

මා වැනි සුදුස්සෙකුව පත් කරන්න... එතකොට ගොයියෝ අගමැති?

:       0       0

Perera Monday, 11 July 2022 07:17 AM

ඔව්, ඉතින් නුසුදුස්සෙකුව පත්කරගෙන රටම විඳවනවනේ තවම...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 86 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 41 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 251 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 61 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 151 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2095 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 330 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site