IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සුනාක් ඊශ්‍රායලයේ

ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට සහාය ලබා දෙන බව අවධාරණය කරමින්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ටෙල් අවීව් නුවරට පැමිණියේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පවත්වා පිටවී ගොස් දිනකට පසුවය.

(අල් ජසීරා)

 



අදහස් (7)

සුනාක් ඊශ්‍රායලයේ

මැක්ස් Thursday, 19 October 2023 12:48 PM

ලංකා හමුදාව කොට් ත්‍රස්තවාදය තුරන් කරන්න සටන් කරන කොට ඊට අරියාදු කළ මහ ලොකු රටවල් නේද මේ දැන් අත දිග ඇරලා ඊශ්‍රායලයට මොරාල් සපෝට් එක දෙන්නෙ? අපේ රාජ්‍ය නොවන සංවිධාන කුක්කො මේ ගැන මීක් නෑ නේද! එංගලන්තය ඇමරිකාවට මානව හිමිකම් කෙවිටෙන් තලන්න කවුරැත් ඉදිරිපත් වෙන්නෙ නැද්ද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ උනේ අපේ දරැවො කියපු තුට්ටු දෙකේ නිළියො තමන්ගෙ මානව ප්‍රේමය ගසා තීරයට ගලා යවන්නෙ නැද්ද!

:       8       33

සුගාරකThursday, 26 October 2023 08:29 PM

මොවුන් ගිහිල්ලා තියෙන්නේ යුද්දෙ නවත්තන්න කියන්න...!

:       1       0

ගීත් Thursday, 19 October 2023 03:03 PM

ලංකාවේ ත්‍රස්තවාදය තුරන් කළාට උරණ වෙච්චි මානව හිමිකම් වීරයොන්ගේ සළුපිලි ගැලවී යාමට නියමිතයි...!

:       3       17

ලපයා අනුර Thursday, 19 October 2023 04:55 PM

බටහිර යුරෝපය, ඇමෙරිකාව සහ සමහරක් රටවල් කතා කරන්නේ, ක්‍රියා කරන්නේ දෙබිඩි ප්‍රතිපත්ති වලින්... ඊශ්‍රායලය දහස් ගණන් අහිංසක සිවිල් වැසියන් ලදරුවන් මරනවා. එය ඔවුන්ට සාමාන්‍ය දෙයක්. වෙනත් රටක් කළහොත්, එය යුධ අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීමක්. ලංකාවේ තිස් වසරක කුරිරු ත්‍රස්තවාදී යුද්ධය අවස්ථාවේ මේ රටවල් ලංකා රජයට එරෙහිව යුධ අපරාධ සහ මානව හිමිකම් කැඩුවා කියා තහන්චි දැම්මා. සමහරක් රටවල් යුද අපරාධ කරපු ත්‍රස්තවාදීන් එම රටට ගෙන්වා රැකවරණ ලබා දුන්නා. ත්‍රස්තවාදීන්ගේ පිලිරුවන් සදා සැමරීමට අවශ්‍යතා සලසා දුන්නා. අපිට විරුද්ධව ඉන්දියාව පවා කටයුතු කළා. අපි වෙනුවෙන් සිටියේ රුසියාව සහ චීනය පමණයි. ජාත්‍යන්තර ලෝකයේදී අපිව බේරාගන්න. එහෙත් අපේම අයට ඒවා අමතකයි. එම රටවල් දෙක දිහා බලන්නේ වපර ඇසින්...

:       7       18

SanjuFriday, 20 October 2023 09:54 AM

ගුවනින්. මුහුදෙන් හා අහසින් ඊශ්‍රායල් වලට තිරිසන් මුස්ලිම් අන්තවාදීන් පහරදීල මැරුනෙ නිරායුද වැසියන් නෙමේද? ඊශ්‍රායෙල් මුලින්ම ගාසා රටවලට ගැහෙව්වෙ නැහැ නේද?.

:       4       2

ලපයා Friday, 20 October 2023 06:56 PM

පොඩ්ඩක් ඉතිහාසය සහ ලෝකයේ සිදුවීම් ගැන සොයා ඉගෙන ගන්න . මෝඩ ප්‍රතිචාර දමන්න එපා . දේශපාලනය ගැන ඉගෙන ගන්න. ඉතිහාසය . ඒක ධ්‍රැවීය සහ බහුධ්‍රැව ලෝකය. ලිඳේ ඉන්න ගෙම්බන් වගේ හැසිරෙන්න එපා. පක්ෂග්‍රාහී වෙන්න එපා. නැත්නම් ජාතිවාදී.

:       0       0

බද්රානි Thursday, 19 October 2023 10:03 PM

සියල්ල වැරදි තැනින් අල්ලා ගැනීමට සමත් ශ්‍රී ලාංකිකයින් මේ යුද්ධයේ පවා වැරදි පැත්ත ගැනීම අරුමයක් නොවෙයි... ලංකාව තුල මුස්ලිම් විරෝධී උනත්, මුදලට කෑදර තක්කඩි සිංහලයින් ඊශ්‍රායලය 1948 න් පසුව බිහිවූ රටක් ලෙස හුවා දැක්වීම හාස්‍ය ජනකයි.ලෝකය අල්ලා ගැනීමට උත්සහ කරමින් සිටින මුස්ලිම් අන්තවාදීන් ඊශ්‍රායලය සිතියමෙන් ඉවත් කිරීමට ගන්නා පියවර ගැන නිහඩයි... එදා බටහිර සුද්දන්ගේ ආගමනය සිදු නොවුනා නම්, ලංකාවත් මේ වෙද්දී මුස්ලිම් රටක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. මම නම් කියන්නේ සිංහල අම්බරුවන්ට සිදු විය යුතුව තිබුනේද මේ රට මුස්ලිම් රටක් ලෙස ලෝකය හඳුනා ගැනීමයි...මුදලට ඇති පෙරේතකමට හක්කේ ඇති බෞද්ධ සංකල්ප වෙනුවට බොක්කේ ඇති මුස්ලිම් සංකල්ප ඉස්මතුවීම තමයි ලංකාව තුල සිදු වන්නේ.. අනික මෙය ආගමික යුද්ධයක් නොව, භූ දේශපාලනයට සම්බන්ධ යුද්ධයක් බව ලංකාවේ අම්බරු රැල අවබෝධ කර ගත යුතුයි.

:       3       2

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 298 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 10 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 42 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 287 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1572 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 694 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site