IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


සන්ඩේ ටයිම්ස් මුද්‍රණය අන්තර්ජාතික ආරක්ෂිත ක්‍රමවේද අනුව

‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත ජාත්‍යන්තර ප්‍රමිති අනුගමනය කරමින් මුද්‍රණය කෙරේ.

අප සහෝදර පුවත්පත වන ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ කර්තෘමණ්ඩලයේ පාර්ලිමේන්තු වාර්තාකරුට නිවසේ සිටියදී ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී ඇතැයි පාඨකයන්ට මෙයින් දැනුම් දෙමු.

පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස කාර්යාල සංකීර්ණය වසා දමා විෂබීජහරණය කිරීමට විජය පුවත්පත් සමාගමේ කළමනාකාරීත්වය පියවර ගත්තේ ය.

අදාළ කර්තෘමණ්ඩල සාමාජිකයා පී.සී.ආර්. පරීක්ෂණයකට ස්වේච්ඡාවෙන්ම යොමු වීය.

‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ බොහෝදෙනා පසුගිය මාසයේ සිට සිය නිවෙස්වල සිටිමින් රාජකාරීවල නිරත වන අතර, සීමිත දින ගණනකදී කාර්යාලයේ සිට සේවය කරන සියලු දෙනා ද අත්සේදීම, විෂබීජහරණය යනාදියට අමතරව මුඛ ආවරණ පැලඳීම සහ කායික දුරස්ථභාවය පිළිපැදීම යන දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරති.

අපගේ මුද්‍රාණාලය සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ හෝකන්දර වන අතර, එම කාර්යාලය කොළඹ කර්තෘමණ්ඩල හා සම්බන්ධ වන්නේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ය.

පුවත්පත් මුද්‍රණ කටයුතු සහ බෙදාහැරීම සිදුවන්නේ ලොව පිළිගත් සහ කීර්තිමත් පුවත්පත් මුද්‍රණය කෙරෙන ජාත්‍යන්තර ආරක්ෂිත තත්ත්ව හා පිළිවෙත්වලට අනුව බව අපි මෙයින් තහවුරු කරමු. වසංගතය හා දේශපාලනය සම්බන්ධ නවතම තොරතුරු, විශේෂාංග, ක්‍රීඩා හා ව්‍යාපාරික පුවත් අපගේ පුවත්පත් හරහා ඔබ වෙත ගෙන ඒමට අපි කැපවී සිටිමු. 



අදහස් (0)

සන්ඩේ ටයිම්ස් මුද්‍රණය අන්තර්ජාතික ආරක්ෂිත ක්‍රමවේද අනුව

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 153 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 1842 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 9 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 517 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 338 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1098 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site